අපෙ පැත්තෙ කඩයක් කරන ඩයල් එකක් ඉදියා.සල්ලි එහෙමත් අවුලක් නැ.
පොරගෙ තාත්තා පට්ට බෙබා,මු බීලා තැන් තැන් වලා වැටිලා ඉන්නවා.ඔය සීන් එකට අරුට මල පැනලා අර වයසක මිනිහට ගහලා එලවගෙන.
පොර ඊට පස්සෙ දුවලගෙ ගෙදර ගිහින්.
කොහොමහරි ඔය සීන් එකට ගමෙ කොල්ලො එහෙම අරුට එක එක ඒව කියන්න ගත්තා බයිට් එකට.
කොහොම හරි මූට කට්ටිය යන්න ඇරලා අජාසත්ත කියලා කෑගහනවා.කොල්ලො බයික් එකෙ යන ගමන් කෑගහගෙන යනවා.
මු දවසක් එකෙක්ව එලවගෙන ගිහින් , කොහොම හරි මෙ යකා ත්රීවිල් එකක වැදිලා එක අතක් කපන්න උනා.
එ පාර ගමෙ උන් කියන්න ගත්තා තාත්තට අත උස්සපු නිසා තමයි මූගෙ අත කපන්න උනෙ කියලා.තාමත් පොඩි උන් ඌව බයිට් එකට ගන්නවා...