පොඩි කාරනා දෙකක් මතක් උනා . අපිට කොයින්ද ඕව ගූපියනේ

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    1. කොරෝන අන්තිම කාලෙ දේශීය වයිද්‍ය අමාත්‍යංශෙන් හැම ගෙදරකටම බෙහෙත් මන්ජුසාවක් දෙන්න බැසිල් උත්තමය රුපියල් මිලියන 6000 ක් (මතක විදිහට ) දුන්න බජට් එකෙන් . බෙහෙත් මුට්ටි හම්බුන කවුරු හරි මේ කිරියෙ ඉන්නවද ?

    2. නාමල් උත්තමය ක්‍රීඩා ඇමති ඉන්නකොට කන්ටේනර් ඇතුලෙ හදපු ජිම් කට්ටල ගම්වලට දෙන්න රුපියල් මිලියන 625ක් දිලිත්ගෙ කොම්පැනියකට දුන්න . ජිම් හම්බුන ගමක් දන්නවද

    නිකන් ඇහුවෙ දන්නෙ නැත්තන් නෑ කියන්න . කිසි තරහක් නෑ :dull::dull::dull:

    @erozan @2osama @nicjosh83 @weer 11
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,000
    2
    15,751

    මේක ගැන හොයලා බලන්න ඕන අනිවා. 🙏
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    1. කොරෝන අන්තිම කාලෙ දේශීය වයිද්‍ය අමාත්‍යංශෙන් හැම ගෙදරකටම බෙහෙත් මන්ජුසාවක් දෙන්න බැසිල් උත්තමය රුපියල් මිලියන 6000 ක් (මතක විදිහට ) දුන්න බජට් එකෙන් . බෙහෙත් මුට්ටි හම්බුන කවුරු හරි මේ කිරියෙ ඉන්නවද ?

    2. නාමල් උත්තමය ක්‍රීඩා ඇමති ඉන්නකොට කන්ටේනර් ඇතුලෙ හදපු ජිම් කට්ටල ගම්වලට දෙන්න රුපියල් මිලියන 625ක් දිලිත්ගෙ කොම්පැනියකට දුන්න . ජිම් හම්බුන ගමක් දන්නවද

    නිකන් ඇහුවෙ දන්නෙ නැත්තන් නෑ කියන්න . කිසි තරහක් නෑ :dull::dull::dull:

    @erozan @2osama @nicjosh83 @weer 11
    up
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය සම්බන්ධව පච කුමාරය ගාව ෆයිල් තියෙනව, අන්න ඒව ඉල්ලන් නඩු දාපන් මේක තෙර්ඩ් දදා පුක දෙනකන්..

    mehema eewa indala hitala daana eka hondai
    ඔව් ඔව් පොන්න ගුපි ජෙප්ප්නට චූන් වෙන්ඩ පුලුවන් පච වපුරල, නඩු තමා නැත්තෙ හැබැයි, ෆයිල් නම් පුරෝල

    ------ Post added on Nov 17, 2022 at 4:07 PM
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    ඔය සම්බන්ධව පච කුමාරය ගාව ෆයිල් තියෙනව, අන්න ඒව ඉල්ලන් නඩු දාපන් මේක තෙර්ඩ් දදා පුක දෙනකන්..

    ඔව් ඔව් පොන්න ගුපි ජෙප්ප්නට චූන් වෙන්ඩ පුලුවන් පච වපුරල, නඩු තමා නැත්තෙ හැබැයි, ෆයිල් නම් පුරෝල
    ගෙදරටම ජිම් එකෙක් හම්බුනා අයත් ඉන්නවා නේද
    හොඳා හොඳා
     
    • Haha
    Reactions: skymicro
    දෙකම දුන්නා
    අපේ පැත්තේ සෙට් එකකට හම්බ උනා
    බෙහෙත් මංජුසාව බීපු උන් මීක් නෑ.
    ජිම් කට්ටලේ හම්බ උන සෙට් එක දැන් සෙල්ලම් කරලම බඩ පිටට ඇලිලා.

    ඔය සම්බන්ධව පච කුමාරය ගාව ෆයිල් තියෙනව, අන්න ඒව ඉල්ලන් නඩු දාපන් මේක තෙර්ඩ් දදා පුක දෙනකන්..

    ඔව් ඔව් පොන්න ගුපි ජෙප්ප්නට චූන් වෙන්ඩ පුලුවන් පච වපුරල, නඩු තමා නැත්තෙ හැබැයි, ෆයිල් නම් පුරෝල

    ------ Post added on Nov 17, 2022 at 4:07 PM
    උබ තාම මේකට එනවද හු#ති රෙදි ඇදගෙන. 🤣
    ------ Post added on Nov 17, 2022 at 4:53 PM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    1. කොරෝන අන්තිම කාලෙ දේශීය වයිද්‍ය අමාත්‍යංශෙන් හැම ගෙදරකටම බෙහෙත් මන්ජුසාවක් දෙන්න බැසිල් උත්තමය රුපියල් මිලියන 6000 ක් (මතක විදිහට ) දුන්න බජට් එකෙන් . බෙහෙත් මුට්ටි හම්බුන කවුරු හරි මේ කිරියෙ ඉන්නවද ?

    2. නාමල් උත්තමය ක්‍රීඩා ඇමති ඉන්නකොට කන්ටේනර් ඇතුලෙ හදපු ජිම් කට්ටල ගම්වලට දෙන්න රුපියල් මිලියන 625ක් දිලිත්ගෙ කොම්පැනියකට දුන්න . ජිම් හම්බුන ගමක් දන්නවද

    නිකන් ඇහුවෙ දන්නෙ නැත්තන් නෑ කියන්න . කිසි තරහක් නෑ :dull::dull::dull:

    @erozan @2osama @nicjosh83 @weer 11
    ඕවා ඔක්කොම ගහපු සල්ලි. තව එකෙක් ඇදන් දුන්නෙ.
     
    • Like
    Reactions: War Fighter

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,419
    113
    කෑගල්ල
    $5 වැක්ශින් එක $15 ගෙනපුවට මොකද උනේ. පස්සේ ආයේ ඒවා ආදර කියලා ගෙවපු වා කපා හැරපු ඒවාට මොකද උනේ :lol: :lol: