1. කොරෝන අන්තිම කාලෙ දේශීය වයිද්ය අමාත්යංශෙන් හැම ගෙදරකටම බෙහෙත් මන්ජුසාවක් දෙන්න බැසිල් උත්තමය රුපියල් මිලියන 6000 ක් (මතක විදිහට ) දුන්න බජට් එකෙන් . බෙහෙත් මුට්ටි හම්බුන කවුරු හරි මේ කිරියෙ ඉන්නවද ?
2. නාමල් උත්තමය ක්රීඩා ඇමති ඉන්නකොට කන්ටේනර් ඇතුලෙ හදපු ජිම් කට්ටල ගම්වලට දෙන්න රුපියල් මිලියන 625ක් දිලිත්ගෙ කොම්පැනියකට දුන්න . ජිම් හම්බුන ගමක් දන්නවද
නිකන් ඇහුවෙ දන්නෙ නැත්තන් නෑ කියන්න . කිසි තරහක් නෑ

@erozan @2osama @nicjosh83 @weer 11