පොඩි කාලෙ පන්තියේ කී වෙනියද ? දැන් ඉන්න තත්&#3

KLP

Member
Dec 23, 2013
957
27
0
පොඩි කාලෙ පන්තියේ කී වෙනියද ? දැන් ඉන්න තත්&#3

පොඩි කාලෙ පන්තියේ කී වෙනියද ? , දැන් ඉන්න තත්වේ ...

පොඩි කාලේ පට්ටට ඉගෙන ගන්න උන් , ලොකු උනාම මුකුත් කරන්නේ නැ ..උබලත් උබලගේ ගැන දාපන්කෝ අපිටත් බලාගන්න

mama
1 idan shape eke igenagaththa
5 - shishshathwe lakunu 132 ( pass)
6 - panthiye 7 weniya
7 - panthiye 10 weniya
8 - panthiye 18 weniya
9 - panthiye 23 weniya
10 - panthiye 28 weniya
11 - panthiye 39 weniya ( okkoma 42i hitiye)

gedarin banum kotiyai...
A/L - A3

dan Japure mgt
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    1-5 ගමේ ඉස්කෝලේ දිගටම 1,2,3 දෙපාරක් පළවෙනියා වුණා.
    6-11 නගරේ ප්‍රසිද්ද පාසැලක් - 13, 17, 10, 3, 8, 3
    O/L A-10
    A/L Bio- A1 B2
    දැන් SE
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Grade 2, 3, 4, 5 - > 1st
    Grade 5 scholarship - 126 Marks (Failed by 2 if I am correct) :(
    Grade 6 -> 9th (It was hard) :(
    Grade 7 -> 23rd Don't know what happened to me :(
    Grade 8 -> 31st Going down :(
    Grade 9 -> 1st Again (Not bad I guess) :)
    Grade 10 -> 1st
    Grade 11 -> 2nd
    Passed O/L (3 x A, 3 x B, 3 x C) -> not satisfied. I was better than that.
    A/L (Commerce) - Accounts failed (other subjects A,B & C)
    A/L (Commerce) - Second attempt (Passed all) :)

    Now NO JOB. Life is not easy. Its not anywhere near the way I expected it to be, when I finished schooling 8 years ago. :no: Still struggling to get into a proper job. But I will never ever give up. Want to get into the IT field. Want to do something big. I know I can do it. Just need some time and Luck
     
    Last edited:

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    1-5 ගමේ ඉස්කෝලේ දිගටම 1,2,3 දෙපාරක් පළවෙනියා වුණා.
    6-11 නගරේ ප්‍රසිද්ද පාසැලක් - 13, 17, 10, 3, 8, 3
    O/L A-10
    A/L Bio- A1 B2
    දැන් SE

    උබට මෙඩිසින් මිස් වෙලා තියනේනේ චුට්ටෙන් අපරාදේ දෙවැනි පාර කරානම් තොට ඩොකෙක් වෙන්න තිබ්බ :(
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    1 - 5 = Between 2nd to 8th
    Scholarship = 137 (Where pass mark was 113)
    6 = Became 12th for the first time at a term test
    7 - 8 = Between 3rd to 6th
    9 = Became 1st for the first time in all 3 Terms
    10 - 11 = Between 2nd to 5th

    O/L = 8 A's 1 B & 1 C

    A/L = Commerce
    All A's including English (75 for General Knowledge)

    Selected to Japura Mgt and Graduated
    Now Working as a Business Analyst
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    1 වසර - 8 වසර නගරේ ඉස්කෝලේ 10~39. (පන්තියේ 45 ~ 52 හිටිය)
    8 වසර 11 වසර ගමෙහ් ඉස්කෝලේ 3,2,2,2 වෙනියා (මම නගරේ පාසලේඩි දුර්වල නිසා සහ පික්සු කෙලින නිසා මව එම පාසලින් as කර ගමෙහ් පාසලට යවන ලදී)
    OL - D7 & C3
    AL - වෙනත් නගරෙක ඉස්කෝලයක කලේ s2 ජීව විද්‍යා අංශය. රසායන විද්‍යාව අසමත් විය.
    දැන් - electronics, pc hardware, freelancing graphics කරන්නේ. ලගදීම වෙනත් දෙයක් කරනව. මේක මට සෙට් වෙන් නෑ.
     
    Apr 8, 2014
    1,411
    35
    0
    මම ඉස්කොලෙ ගියෙ නැ. දැන් පොලිස් මාමලාට පින් සිද්ධ වෙන්න හරි මාර්ගෙට වැටිලා කුඹුරක් කොටනවා. :)
    bump thama :p
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මම ඉස්කොලෙ ගියෙ නැ. දැන් පොලිස් මාමලාට පින් සිද්ධ වෙන්න හරි මාර්ගෙට වැටිලා කුඹුරක් කොටනවා. :)
    bump thama :p
    :rofl::rofl::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මම 12345678 වෙනකම් පන්තියෙ 8/7 /9
    9 යෙදි පන්තියෙ තුනට අවා ආයෙ 10/ආයෙ අටට ගියා 11 දි පන්තියෙ 23 වෙනියා

    o/l

    9/ 7 කඩ්ඩ ෆෙල්

    a/l
    a/b/b
    ඉට පස්සෙ අවුරුද්දක් තේ වවලා රට පැන්නා දැන් රට අවුරුදු 11 ක් :lol:rofl:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    3 wasare class 1st-maths 100:baffled:ita passe digatama fail
    shishathwe exam giya matakai 112 da koheda
    ita passe mataka ne..ah 9-10 da koheda class eke anthimayta isella eka..11 di anthima 5 dena,parentsla genna kiyala hora sign gahala ahuwela pinata case adala masa 3k witara iskole giye ne

    o/l-4A,3B,2C

    A/l liyanna attendance tibbe ne 18%:(,butter parak gala liwwa C2i,accounts fail

    aye liwwe ne epa wela
    ita passe sliit giya awuruddak bila pissu kelala badu gahala ekath fail:(:)

    ita passe riduna,mentally wetuna
    after that adda

    now

    Ad.dip(SL),HD.dip(SL),Hnd(SL),dip(IT)(SP), Bsc(hons)Management(dublin),lean six sigma yellow belt on da way,MBA final:baffled:

    you seems rich fucker
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    Well, I was first until grade 5.
    Got 174 for the grade 5 scholarship exam and went to Royal.
    It was downhill from there. Rank was probably in the mid 20s.
    O/L was fine with 7A,1B,1C and not to mention 1W.
    Didn't get to sit A/Ls first time due to bad attendance. 2nd time was ok with ABC. Now in Melbourne uni doing MEng.
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    3 wasare class 1st-maths 100:baffled:ita passe digatama fail
    shishathwe exam giya matakai 112 da koheda
    ita passe mataka ne..ah 9-10 da koheda class eke anthimayta isella eka..11 di anthima 5 dena,parentsla genna kiyala hora sign gahala ahuwela pinata case adala masa 3k witara iskole giye ne

    o/l-4A,3B,2C

    A/l liyanna attendance tibbe ne 18%:(,butter parak gala liwwa C2i,accounts fail

    aye liwwe ne epa wela
    ita passe sliit giya awuruddak bila pissu kelala badu gahala ekath fail:(:)

    ita passe riduna,mentally wetuna
    after that adda

    now

    Ad.dip(SL),HD.dip(SL),Hnd(SL),dip(IT)(SP), Bsc(hons)Management(dublin),lean six sigma yellow belt on da way,MBA final:baffled:

    Quite similar to mine :P well, except for the hoes.