පොඩි කාලෙ හැංගි මුත්තන් කරද්දි...

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,059
    1
    61,205
    113
    Mother Earth
    අපි ඉස්සර ගෙවල් පැත්තෙ කෙල්ලො කොල්ලො එක්ක එකට සෙට් වෙලා හැංගි මුත්තම් කරනවා, ටින් කඩනවා, බට්ටො පනිනවා, point 0 කරනවා, මේබා චූස් කරනවා. කට්ටියම නිවාඩු දවසක සෙට් වුණොත් උදේ 10 පටන් ගත්තොත් අම්මා "පුතේ.. දැන් එන්න" කියල හවස 6ට විතර කතා කරනකම් දවල්ටත් බත් නොකා සෙල්ලම් කරනවා.
    හැංගි මුත්තම්/පොයින්ට් 0 කරද්දි අපි හොයන එකාට කිව්වෙ "කැචේ" කියල. ඒ කැචේ ව තෝර ගන්නෙ කට්ටිය රවුමට ඉඳලා 10,20,30.. ගණන් කරලා. ඒ කැචේව හොයන්න ගණන් කරපු සින්දු තාම මතකයි. ඔයාලටත් එහෙම ගණන් කරන්න කියපු මතක් වෙන සින්දු තියෙනව නම් මේ ත්‍රෙඩ් එකේ දාන්න.

    1.
    ඇටකෝට්ටා ඇටකෝට්ටා ඇක්සිඩන්ට් වෙලා..
    ගණින් මචෝ ඩෙටොල් ටිකක් පුළුන් පුරවලා..
    දනවෝ දනවෝ දොස්තර එනවෝ.. ටකා.. ටිකා..ටුකා

    2.
    අකා ඩකා එතෙර පැටී.. සංඥා වෝම් තඩක අජිනමොටෝ චිකෝ පටෝපී...

    3.
    අචිනි පචිනි ගොරක පචිනි.. අම්මා ගෙනා මුතු කුඩේ..
    අවුවෙන් තිබ්බා වේළුණා.. ගෙට ගත්තා පිච්චුනා..
    අම්මෙ මගේ බාටා දෙකේ නම කියන්නකෝ.. DSI

    3.
    අම්මෙ මට සතයක්.. මොකටද පුතේ සතයක්..
    සියබලා කන්න සතයක්.. සියබල ගහේ නම් මොකක්ද..
    කළු කුම්බර දේවතාව.. යක්කු නටන බංගලාව.. ටකා.. ටිකා.. ටුකා..

    තව මතක තිබ්බා දැන් මතක් වෙන්නෙ නෑ. :lol: :rofl:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    point 0 කරනවා, මේබා චූස් කරනවා.
    e monada?

    සිරි ලංකාවෙන් නැවක් ගියා ඉන්දියාවට
    ඒකෙ හිටපු තට්ට මාමා වැටුනා මූදට
    මූදෙ හිටපු තෝරු මෝරු ඇන්නා තට්ටෙට
    තට්ට මාමා ගොඩට ආවෙ ලේ පෙරාගෙන
    එකං පෙත්ත.. දෙකං පෙත්ත. තුනං පෙත්ත. හතරං පෙත්ත. පාංපෙත්ත :lol: :lol: :lol:

    කොච්චිකඩේ පාලම යට කිරි සුදු වැල්ලේ
    කිරි ඉබ්බෙක් එල්ලුනාලු තම්බිගෙ වල්ලේ
    ------ Post added on Jul 3, 2023 at 5:52 PM
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    e monada?

    සිරි ලංකාවෙන් නැවක් ගියා ඉන්දියාවට
    ඒකෙ හිටපු තට්ට මාමා වැටුනා මූදට
    මූදෙ හිටපු තෝරු මෝරු ඇන්නා තට්ටෙට
    තට්ට මාමා ගොඩට ආවෙ ලේ පෙරාගෙන
    එකං පෙත්ත.. දෙකං පෙත්ත. තුනං පෙත්ත. හතරං පෙත්ත. පාංපෙත්ත :lol: :lol: :lol:

    කොච්චිකඩේ පාලම යට කිරි සුදු වැල්ලේ
    කිරි ඉබ්බෙක් එල්ලුනාලු තම්බිගෙ වල්ලේ
    ------ Post added on Jul 3, 2023 at 5:52 PM
    thatta mama kiwwe daglas ayyada ?
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    අපි ඉස්සර ගෙවල් පැත්තෙ කෙල්ලො කොල්ලො එක්ක එකට සෙට් වෙලා හැංගි මුත්තම් කරනවා, ටින් කඩනවා, බට්ටො පනිනවා, point 0 කරනවා, මේබා චූස් කරනවා. කට්ටියම නිවාඩු දවසක සෙට් වුණොත් උදේ 10 පටන් ගත්තොත් අම්මා "පුතේ.. දැන් එන්න" කියල හවස 6ට විතර කතා කරනකම් දවල්ටත් බත් නොකා සෙල්ලම් කරනවා.
    හැංගි මුත්තම්/පොයින්ට් 0 කරද්දි අපි හොයන එකාට කිව්වෙ "කැචේ" කියල. ඒ කැචේ ව තෝර ගන්නෙ කට්ටිය රවුමට ඉඳලා 10,20,30.. ගණන් කරලා. ඒ කැචේව හොයන්න ගණන් කරපු සින්දු තාම මතකයි. ඔයාලටත් එහෙම ගණන් කරන්න කියපු මතක් වෙන සින්දු තියෙනව නම් මේ ත්‍රෙඩ් එකේ දාන්න.

    1.
    ඇටකෝට්ටා ඇටකෝට්ටා ඇක්සිඩන්ට් වෙලා..
    ගණින් මචෝ ඩෙටොල් ටිකක් පුළුන් පුරවලා..
    දනවෝ දනවෝ දොස්තර එනවෝ.. ටකා.. ටිකා..ටුකා

    2.
    අකා ඩකා එතෙර පැටී.. සංඥා වෝම් තඩක අජිනමොටෝ චිකෝ පටෝපී...

    3.
    අචිනි පචිනි ගොරක පචිනි.. අම්මා ගෙනා මුතු කුඩේ..
    අවුවෙන් තිබ්බා වේළුණා.. ගෙට ගත්තා පිච්චුනා..
    අම්මෙ මගේ බාටා දෙකේ නම කියන්නකෝ.. DSI

    3.
    අම්මෙ මට සතයක්.. මොකටද පුතේ සතයක්..
    සියබලා කන්න සතයක්.. සියබල ගහේ නම් මොකක්ද..
    කළු කුම්බර දේවතාව.. යක්කු නටන බංගලාව.. ටකා.. ටිකා.. ටුකා..

    තව මතක තිබ්බා දැන් මතක් වෙන්නෙ නෑ. :lol: :rofl:
    :baffled:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    මමනම් කරේ කෙල්ලොන්ව අල්ලනේ නැතිව කොල්ලො අල්ලනවා ඉස්සර වෙලා. ඉට පස්සේ කෙල්ලත් එක්ක හැන්ගෙනවා. වැඩේ අවිලක් නැ තියලා දැනගත් තේ. කෙල්ලත් මාව දැක්කම අල්ලන්නේ නැතිව හිටියා.. :lol: :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,059
    1
    61,205
    113
    Mother Earth
    මේ මොනවද බන් මේ. ඇහුවමයි..
    සොරි බන් මෙබා චූස් නෙමෙයි. ගෙම්බා චූස්.. කට්ටිය වටේ රවුමට ඉඳලා කකුල් පාගන්න තියෙන්නෙ. කකුල පෑගෙන එක්කනො අවුට්. පොයින්ට් 0 කියන්නෙ හැංගි මුත්තන් වගේම තමයි. වත්තෙ එක ගහක් තියෙනවා. ඇස් දෙක වහන් 100 ට ගණන් කරාම කට්ටිය හැංගෙනවා. පස්සෙදි ඌ ගිහින් කට්ටිය හොයන්න ඕන. උබව දැක්කොත් කලේගානව දැක්කා පොයින්ට් 0යි කියල දුවන් ඇවිත් ගහට ගහන්න ඕන. පස්සෙ හැංගිලා ඉන්න එකෙක් ඇවිත් ගහට පොයින්ට් 10යි කියල ගැහුවොත් හොයන එකා ආයෙ මුල ඉඳන් 100ට ගණන් කරල හොයන්න ඕන. :D

    තව එකක් මතක් වුණා.

    ගෙම්බා බක.. බක බක..
    බංකු යට.. යට යට..
    අම්මා කෝ.. ටොක් ටොක්..
    තාත්තා කෝ.. ටොක් ටොක්..
    අම්මා ගියා කාර් එකේ..
    තාත්ත ගියා ජීප් එකේ..
    දෙන්නා ගියා චූන් පහේ..
    ටකා ටිකා ටුකා...
    :lol:
    ------ Post added on Jul 3, 2023 at 7:24 PM

    e monada?

    සිරි ලංකාවෙන් නැවක් ගියා ඉන්දියාවට
    ඒකෙ හිටපු තට්ට මාමා වැටුනා මූදට
    මූදෙ හිටපු තෝරු මෝරු ඇන්නා තට්ටෙට
    තට්ට මාමා ගොඩට ආවෙ ලේ පෙරාගෙන
    එකං පෙත්ත.. දෙකං පෙත්ත. තුනං පෙත්ත. හතරං පෙත්ත. පාංපෙත්ත :lol: :lol: :lol:

    කොච්චිකඩේ පාලම යට කිරි සුදු වැල්ලේ
    කිරි ඉබ්බෙක් එල්ලුනාලු තම්බිගෙ වල්ලේ
    ------ Post added on Jul 3, 2023 at 5:52 PM
    අඩෝ හිනස්සල මරන්නද යන්නෙ ? :lol:
    ------ Post added on Jul 3, 2023 at 7:26 PM
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ඇයි ජනෙල් රෙද්ද පන්නගෙන ගිහින් ඇල‌ේ ඉන්න කනයෝ ප‌ෙතියෝ බුලත් හපයෝ ටික අල්ලගෙන ඒන්නේ අප‌ේ පැත්ත සිංහරාජේ වගේ තිත්ත වැල් පුස් වැල් තියෙන්නේ ඒවා පදිනවා. කැලේ පනිනවා හිබ‌ටු / කජ්ජු කඩන්න ඒවා තමා ආතල් ඇල හරස් කරලා ගල් ඩෑම් ඒකක් බැදලා නාන්නේ අයිස් කැටේ වතුර
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පොයින්ට් 0 කියන්නෙ හැංගි මුත්තන් වගේම තමයි. වත්තෙ එක ගහක් තියෙනවා. ඇස් දෙක වහන් 100 ට ගණන් කරාම කට්ටිය හැංගෙනවා. පස්සෙදි ඌ ගිහින් කට්ටිය හොයන්න ඕන. උබව දැක්කොත් කලේගානව දැක්කා පොයින්ට් 0යි කියල දුවන් ඇවිත් ගහට ගහන්න ඕන. පස්සෙ හැංගිලා ඉන්න එකෙක් ඇවිත් ගහට පොයින්ට් 10යි කියල ගැහුවොත් හොයන එකා ආයෙ මුල ඉඳන් 100ට ගණන් කරල හොයන්න ඕන
    මේ සෙල්ලම නම් මම දන්නවා. එත් අනත් එක නම් කරලා නැ කකුල් පාගන එක..දැන් ළමයි නම් මේ මොනවත් කරනේ නැතුව් ඇති. ඉස්ල්කොලේ ගිහින් අපු ගමන්ම පන්ති යවනවා නේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,059
    1
    61,205
    113
    Mother Earth
    තේකොල තේකොල තේ මන්ඩි
    පාලම කැඩිලා ආරංචි
    ලංසි පැටව් මුහුදු යන්න නැවක් හදනවා
    තක දොන් නැවක් හදනවා :P
    ඒ මොකද්ද බන්. රබන් පදයක්නෙ. :rofl:

    මේ සෙල්ලම නම් මම දන්නවා. එත් අනත් එක නම් කරලා නැ කකුල් පාගන එක..දැන් ළමයි නම් මේ මොනවත් කරනේ නැතුව් ඇති. ඉස්ල්කොලේ ගිහින් අපු ගමන්ම පන්ති යවනවා නේ.
    පිස්සුද බන්. දැන් ඉන්න උන් සෙල්ලම් කරන්න වෙලා තිබ්බත් කරන්නෙ නෑ. එක්කො ෆෝන් එක බලන් ඉඳියි. ජය පරාජය සමව බාර ගන්න දන්නෙ නෑ, පිරිසක් එක්ක වැඩ කරන්න දන්නෙ නෑ, ඔය වගේ දේවල් හැදෙන්න පොඩි කාලෙ. :yes:
    ------ Post added on Jul 3, 2023 at 7:34 PM
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,087
    5,360
    113

    කොච්චිකඩේ පාලම යට කිරි සුදු වැල්ලේ
    කිරි ඉබ්බෙක් එල්ලුනාලු තම්බිගෙ වල්ලේ
    ------ Post added on Jul 3, 2023 at 5:52 PM
    ගලක් උඩින් මල තියලා ගල මල කියපන්. උබලෑ අක්ක මට දීල මස්සින කියපන්
     
    • Like
    • Haha
    Reactions: helayalk and NRTG