ඔය අඩු කුලේ artist ලා ඒ කාලෙ ඔහොම සින්දු කිව්වා කියලා උන්ට දැන් මදිකමක්. උන් පස්සේ එක එක තැන්වල වැඩ කරනකොට ඕවා එලියට ආවහම උන්ට බයිට්. ඒක නිසා එකෙක් අඩුකුලේ අනාතයෝ චැනල් එකට කතා කරල කියලා remove කරගන්නේ නැතුව කොපි රයිට් එවන්න අරන් තිබ්බා. ඔ කුන් මුලදී ප්රමෝට් කරලා උන්ට සපෝට් දීලා අන්තිමේ එවුන් ම බලු වැඩ කරන නිසා ඇඩ්මින් ඔය ඔක්කොම ගලවලා දැම්මා මං හිතන්නේ ඒක තමයි කේස් එක. මෙලෝ රහක් නැති යක්කු ඉන්නේ ලංකාවේ. උදව් ගන්නකොට විතරයිපරණ සිංදු හෙන සෙට් එකක් Elakiri youtube channel එකේ තිබ්බා. ඇඩ්මින් ඒවා ඔක්කොම් අයින් කරලනේ. දැන් ඒවා youtubeඑකෙත් හොයාගනන් නෑ![]()
BUMPapi podi kale hitiya kari band ekak Alien Accent kiyala. lassana sinduwak tibba second wind kiyala. any one has it?