පොඩි කාලේ අහපු සින්දුවක් සෙට් උනා

Pakudasami

Well-known member
  • May 18, 2009
    881
    313
    63
    api podi kale hitiya kari band ekak Alien Accent kiyala. lassana sinduwak tibba second wind kiyala. any one has it?
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම තාම අහන්නේ ඕවා, ඒ කාලේ ඕවා අහන්න තමයි එළකිරි ආවේ. මායි යාළුවෙකුයි ක්ලාස් කට් කරලා ඉන්ටර්නෙට් කැෆේ එකකට රිංගලා සින්දු අහනවා, ගේම් ගහනවා, අරා පැස්බරා ජෝක් අහනවා.






    https://www.youtube.com/watch?v=04Fjw2mgYpQ
    https://www.youtube.com/watch?v=pCVJ6ky1GDY
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    පරණ සිංදු හෙන සෙට් එකක් Elakiri youtube channel එකේ තිබ්බා. ඇඩ්මින් ඒවා ඔක්කොම් අයින් කරලනේ. දැන් ඒවා youtubeඑකෙත් හොයාගනන් නෑ:(
    ඔය අඩු කුලේ artist ලා ඒ කාලෙ ඔහොම සින්දු කිව්වා කියලා උන්ට දැන් මදිකමක්. උන් පස්සේ එක එක තැන්වල වැඩ කරනකොට ඕවා එලියට ආවහම උන්ට බයිට්. ඒක නිසා එකෙක් අඩුකුලේ අනාතයෝ චැනල් එකට කතා කරල කියලා remove කරගන්නේ නැතුව කොපි රයිට් එවන්න අරන් තිබ්බා. ඔ කුන් මුලදී ප්‍රමෝට් කරලා උන්ට සපෝට් දීලා අන්තිමේ එවුන් ම බලු වැඩ කරන නිසා ඇඩ්මින් ඔය ඔක්කොම ගලවලා දැම්මා මං හිතන්නේ ඒක තමයි කේස් එක. මෙලෝ රහක් නැති යක්කු ඉන්නේ ලංකාවේ. උදව් ගන්නකොට විතරයි
     
    • Sad
    Reactions: Heshan Daminda