පොඩි කාලේ ඉස්කොලේ ගියේ මේක අහලද?

banjamin_button

Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    පොඩි කාලේ ඉස්කොලේ ගියේ මේක අහලද?




    එහෙනම් අනිත් අයටත් අහන්න බම්පියක් දාගෙන යන්න...

     
    • Like
    Reactions: gayankuwait

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    මට නං ඕකට වැඩිය හොඳටම මතක මේක...
    දැනුත් දකිනකොට පොඩිකාලෙට ගියා වගේ අමුතුම හැඟීමක් එනවා... :dull:
    ඒ කාලෙ බලපු Cartoon එහෙම මතක් වෙනවා... මට විතරද මන්ද... :oo:

     
    Last edited:

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ahala thiyenawa..!! bt fattama moosala feelings mata enne..!!

    ude pandara nagitinawa kiyanne itin maranna wage oka asse oya sinduwa danakota kohomada mala...!!
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,834
    3,859
    113
    USA
    මට නං ඕකට වැඩිය හොඳටම මතක මේක...
    දැනුත් දකිනකොට පොඩිකාලෙට ගියා වගේ අමුතුම හැඟීමක් එනවා... :dull:
    ඒ කාලෙ බලපු Cartoon එහෙම මතක් වෙනවා... මට විතරද මන්ද... :oo:




    එහෙනම් අනිත් අයටත් අහන්න බම්පියක් දාගෙන යන්න...


    ඒ කාලේ නම් පට්ට බන්
    මට හිතෙන හැටිද මන්දා ඒ කාලේ අවුරුදු එහෙම දැන් වගේ නෙවෙයි
    ඒ කාලෙට පරිසරෙත් එක්ක වෙනස්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :(:(:(:(
    ඉස්සර මතක් උනා බං මේක අහද්දි..
    ඕකෙන් පස්සෙ පිරිත් යනව නේද..
    මට හරියටම මතක නෑ..
    කොහොම හරි දේශභිමානී ගීතත් යනවා..
    දැන් මේක යන්නෙ නැද්ද ටීවී එකේ..?