පොඩි කාලේ ඉස්කොලේ ගියේ මේක අහලද?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඒ කාලේ නම් පට්ට බන්
    මට හිතෙන හැටිද මන්දා ඒ කාලේ අවුරුදු එහෙම දැන් වගේ නෙවෙයි
    ඒ කාලෙට පරිසරෙත් එක්ක වෙනස්
    ලෝකය දියුණු වෙද්දි, තාක්ෂණය දියුණු වෙද්දි පරිසරය විතරක් නෙමේ මිනිස්සු පවා වෙනස් වෙලා මචං.. අදින ඇඳුම පවා දැන් වෙනස් නේහ්..

    ඔය කොහොම උනත් අපේ පොඩි කාලෙ වගේ දැන් පොඩි උන්ගෙ ජීවිතය ලස්සන නැහැ.. උදේම ඉස්කෝලෙ යනවා.. හවස ගෙදර ආපු බත් කටක් කාලා ක්ලාස් දුවනවා.. ආයෙම එන්නෙ රෑ වෙලා.. ඒ ඇවිත් නාලා ආයෙම කාලා ෆේස්බුක් එකට යනවා.. නැත්තං ගේම් එකක් ගහනවා.. ෆිල්ම් එකක් බලනවා.. රෑ දොළහට විතර නිදාගන්නවා.. හරිම සෝචනීයයි බං..

    ඒකට අපි.. ඉස්කෝලෙ ගිහින් ඇවිත් හතර වටේ කොල්ලො කුරුට්ටො සෙට් කරගෙන සෙල්ලමක් දානවා.. ඉස්කෝලෙ ඇරිලා ගෙදර එන්නෙ ඉවසිල්ලක් නැතුව සෙල්ලම් කරන්න.. නොකා නොබී සෙල්ලම් කරන්න දුවනවා කියලා අම්මගෙන් තාත්තගෙන් මොන තරම් බැනුම් අහනවද.. මාර ෆන් බං ඒ ජීවිතේ.. මම ඒ කාලෙ ෆෝන් එකක් ඇහැට දැකල නැහැ.. කොම්පියුටර් එකක් අතින් අල්ලලා නැහැ..

    ඒකට දැන්.. :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ahala thiyenawa..!! bt fattama moosala feelings mata enne..!!

    ude pandara nagitinawa kiyanne itin maranna wage oka asse oya sinduwa danakota kohomada mala...!!

    ඒක නම් ඇත්ත මචං.. මම හය වසරට යනකන්ද කොහෙද සූප්පුවෙන් කිරි බිව්වෙ..
    අම්මා මට කූද්දලා බෝතලේට කිරි හදලා ඇඳේ ඉද්දිම කිරි එක පොවනවා සූප්පුව කටේ ගහලා.. මට අද වගේ මතකයි.. අපේ අම්මා කවදාවත් මට කඩෙන් කන්න දුන්නෑ උදේට.. අම්මම පාන්දරින් නැගිටලා උයනවා.. තාත්තට වැඩට ගෙනියන්නත් එක්ක.. කැන්ටිමෙන් කන්න ගත්තෙත් අට නවයට ගියාට පස්සෙ.. මම අම්මට කිව්වා අම්මෙ මං දැන් ලොකුයි.. මට කැන්ටින් එකෙන් කන්න ඕනි මගේ යාලුවො වගේ කියලා.. ඕවා මතක් වෙනකොට එපා වෙනවා බං..

    මම අම්මගෙ අතින් අම්මා උයපු බත් කටක් කෑවෙ නෑ මාස ගානකින්.. සෑහෙන දුකයි බං.. මතක් වෙනකොට කඳුලු එනවා.. මගේ අම්ම උයනව වගේ රසට වෙන කාටවත් උයන්න බෑ.. දැන් ගතකරන්නෙ මහ කාලකන්නි ජීවිතයක්..:(
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    ලෝකය දියුණු වෙද්දි, තාක්ෂණය දියුණු වෙද්දි පරිසරය විතරක් නෙමේ මිනිස්සු පවා වෙනස් වෙලා මචං.. අදින ඇඳුම පවා දැන් වෙනස් නේහ්..

    ඔය කොහොම උනත් අපේ පොඩි කාලෙ වගේ දැන් පොඩි උන්ගෙ ජීවිතය ලස්සන නැහැ.. උදේම ඉස්කෝලෙ යනවා.. හවස ගෙදර ආපු බත් කටක් කාලා ක්ලාස් දුවනවා.. ආයෙම එන්නෙ රෑ වෙලා.. ඒ ඇවිත් නාලා ආයෙම කාලා ෆේස්බුක් එකට යනවා.. නැත්තං ගේම් එකක් ගහනවා.. ෆිල්ම් එකක් බලනවා.. රෑ දොළහට විතර නිදාගන්නවා.. හරිම සෝචනීයයි බං..

    ඒකට අපි.. ඉස්කෝලෙ ගිහින් ඇවිත් හතර වටේ කොල්ලො කුරුට්ටො සෙට් කරගෙන සෙල්ලමක් දානවා.. ඉස්කෝලෙ ඇරිලා ගෙදර එන්නෙ ඉවසිල්ලක් නැතුව සෙල්ලම් කරන්න.. නොකා නොබී සෙල්ලම් කරන්න දුවනවා කියලා අම්මගෙන් තාත්තගෙන් මොන තරම් බැනුම් අහනවද.. මාර ෆන් බං ඒ ජීවිතේ.. මම ඒ කාලෙ ෆෝන් එකක් ඇහැට දැකල නැහැ.. කොම්පියුටර් එකක් අතින් අල්ලලා නැහැ..

    ඒකට දැන්.. :(
    සිරාවට බන් ඒ කාලේ මමත් හිටියේ ගමක,
    ඒ කාලේ උනත් town වල හිටපු උන්ට එච්චර ෆන් එකක් තියෙන්ඩ නැතුව ඇති.
    අඹ ගස් වලට පොලු ගගහා තමා ඉස්කෝලේ ඇරිලා ගෙදර යන්නේ
    ගෙදර ගිහින් කාලා අයෙත් සෙල්ලම් කරන්ඩ දුවනවා.

    අවුරුදු කාලෙට හැමපැත්තෙන්ම රබන් ගහනවා ඇහෙනවා, එතකොට උන වෙඩි, ඔන්චිල්ලා.
    දැන් වගේ මිනිස්සු කාර්ය බහුල නැ, අවුරුද්දට ගෙනාපු කැම පාර්සල් එක දීල දුවන් නැ,

    දැන් පොඩි උන්ට ඉස්කෝලේ යන්ඩත් කලින් ලැප්ටොප්, යු ටියුබ්

    :baffled:
     
    ashenmaliya

    Junior member
  • Jan 29, 2012
    139
    8
    18
    මට නං ඕකට වැඩිය හොඳටම මතක මේක...
    දැනුත් දකිනකොට පොඩිකාලෙට ගියා වගේ අමුතුම හැඟීමක් එනවා... :dull:
    ඒ කාලෙ බලපු Cartoon එහෙම මතක් වෙනවා... මට විතරද මන්ද... :oo:

    SIRAWATA HENA PROUD EKAK ENAWA RATA GANA
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    ane

    ඒ කාලේ නම් පට්ට බන්
    මට හිතෙන හැටිද මන්දා ඒ කාලේ අවුරුදු එහෙම දැන් වගේ නෙවෙයි
    ඒ කාලෙට පරිසරෙත් එක්ක වෙනස්

    matak veddi dukai
    oya Geetha dekama
    ea atheetha suwada
    ada vage danenavaa:yes::yes::yes::yes::yes:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    yep dekama mathakai.... man hithanne 2000ta kittu wenakanda manda oya dekama giya neda ban. podi kale TV eka udeta ne, hawasa patan gannakotane oka demme. 2-3 ta wage welawata. passene oya morning programme patan gatte sirasen karanna gatta nisa...
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63

    matak veddi dukai
    oya Geetha dekama
    ea atheetha suwada
    ada vage danenavaa:yes::yes::yes::yes::yes:

    yep dekama mathakai.... man hithanne 2000ta kittu wenakanda manda oya dekama giya neda ban. podi kale TV eka udeta ne, hawasa patan gannakotane oka demme. 2-3 ta wage welawata. passene oya morning programme patan gatte sirasen karanna gatta nisa...

    pissu hadei,,aniwa ;) ;)

    ජන්තු අයියා;17835703 said:
    පිස්සු කොර..මේක ඇහුන ගමන් ආයෙත් පොඩි කාලෙට ගියා වගේ දැනුනේ....

    :yes:
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    අඩේ මගෙත් ස්කෝලෙ කාලේ මතක් උනා ආයෙත් ඔය සිංදුව ඇහුනම. ඒ කාලෙ අපේ ගෙදර තිබ්බෙ National black & white ටෙලිවිශොන් එකක්. අහල පහල අයත් අපේ ගෙදර එනව tv බලන්න. සතියෙ දවස් වලින් කැමතිම දවස බදාදා දවස. ඒ මොකද කිව්වොත් එදාට මම කැමතිම පොරොග්රෑම් ගොඩක් තියෙනවා. විචිත්‍රගීත, කෝපි කඩේ, මදුරසාංග, තව ටාසනුත් තිබ්බ වගේ මතක.:D:D
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    අඩේ මගෙත් ස්කෝලෙ කාලේ මතක් උනා ආයෙත් ඔය සිංදුව ඇහුනම. ඒ කාලෙ අපේ ගෙදර තිබ්බෙ National black & white ටෙලිවිශොන් එකක්. අහල පහල අයත් අපේ ගෙදර එනව tv බලන්න. සතියෙ දවස් වලින් කැමතිම දවස බදාදා දවස. ඒ මොකද කිව්වොත් එදාට මම කැමතිම පොරොග්රෑම් ගොඩක් තියෙනවා. විචිත්‍රගීත, කෝපි කඩේ, මදුරසාංග, තව ටාසනුත් තිබ්බ වගේ මතක.:D:D

    ඒ දවස් වල කෝපි කඩේ එහෙම පට්ට..
     
    • Like
    Reactions: hiphoprock