පොඩි කාලේ කරපු ගොන් වැඩ

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    Mama podi kale Computer class ekakata giya, Mario, dave, commandos, mortal combat, nfs 2 owa thama class gihin kale, passe mama pc ekak gattata passe Floppy disk ekak aragena me game hama ekakma dagena gedara awilla baladdi wada akranne na :( :sorry:
    Shortcut tika copy karan awilla tiyenne :rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    :rofl::rofl::rofl::rofl::rofl:

    මමත් ඒ දවස්වල shortcuts copy කරන ඇවිත් තියෙනවා pen වලට. :yes::yes::yes::yes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මමත් පොඩි කාලේ දවසක් අපේ නැන්දා කෙනෙක් මගේ තුවාලෙකට බෙහෙත් දාන්න තුවලෙ සුද්ද කලා මම එපා කියලා කෑ ගහනවා ,,ඒත් නවත්තනෙ නෑ ..එක පාරම කෑ ගැහුවලෞ "එපා හු*තියේ ""කියල ..ඒ කාලෙ ඕක කුනුහර්පයක් කියල දන්නෙ නෑ ලොකු අයියලා එහෙම ඔය වලි යනකොට කියන නිසා තමා මලපැනපු පාර කිව්වෙ ...
    තාමත් මාව ඕකට අල්ලගෙන බයිට් කරනවා
    :sorry::sorry::sorry:
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    Mama podi kale Computer class ekakata giya, Mario, dave, commandos, mortal combat, nfs 2 owa thama class gihin kale, passe mama pc ekak gattata passe Floppy disk ekak aragena me game hama ekakma dagena gedara awilla baladdi wada akranne na :( :sorry:
    Shortcut tika copy karan awilla tiyenne :rofl:

    :D:D:D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මමත් පොඩි කාලේ දවසක් අපේ නැන්දා කෙනෙක් මගේ තුවාලෙකට බෙහෙත් දාන්න තුවලෙ සුද්ද කලා මම එපා කියලා කෑ ගහනවා ,,ඒත් නවත්තනෙ නෑ ..එක පාරම කෑ ගැහුවලෞ "එපා හු*තියේ ""කියල ..ඒ කාලෙ ඕක කුනුහර්පයක් කියල දන්නෙ නෑ ලොකු අයියලා එහෙම ඔය වලි යනකොට කියන නිසා තමා මලපැනපු පාර කිව්වෙ ...
    තාමත් මාව ඕකට අල්ලගෙන බයිට් කරනවා
    :sorry::sorry::sorry:

    මගෙත් කකුලේ තුවාලෙකට බෙහෙත් දාගන්න ඩොකෙක් ලඟට ගිහින් ඌ තුවාලේ සුද්ද කරද්දී මම එක පාරට රිදිල්ල වැඩි කමට කෑ ගහගෙන ඩොකාගේ බෙල්ලට ගැහුවා බන් අතින්. :D:D:D:D
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මට අවුරුදු 4 ක් විතර කාලෙ වෙච්චි වැඩක් මේක.... අපේ ගමේ ඒකාලේ තිබ්බේ සිලොන් ටකරන් බස් බාගයක්. දවසක් මම ඕක යද්දි හන්දියේ කොල්ලො ටිකක් අත දාල බස් එක නවත්තලා පොස්ටර් වගයක් ඇලෙව්වා ඒකේ. ඒකාලෙ බස් වලත් ගමේ එක එක අයිටම් පොසටර් ගහනවා. ඔහොම ටිකක් කල් යද්දි අපේ අප්පච්චි වැඩ කරපු තැන උත්සවයක් ඉතුරු වෙච්චි පොස්ටර් වගයක් ගෙනල්ල තිබ්බා(කල් පැනපු ඒවා).මම දවසක් ගෙදර වෙසක් කාලේ හරි අය්යගෙ සරුන්ගල් හදන්න හරි හදපු පාප්ප ටිකකුත් ගාගෙන පොස්ටරයක් අරන් හිටිය ගේ ගාවට වෙලා බස් එක එනකන්.ඒ වෙලාවෙ ආවෙ "දර්ම සන්චාරකයො "කියන අනික් ප්‍රිවට් බස් එක. මම පරට පැනල බස් එක නවත්තලා පිටිපස්සෙ ඇලෙව්ව කියහන්කො පොස්ටරෙ.අලවලා තියෙන්නෙ අනික් පැත්තට .අම්මගෙ යලුවො කට්ටියකුත් බස් එකෙ ඉදලා.මරු සීන් එක අප්පා.:D
     
    :rofl::rofl::rofl::rofl::rofl::rofl: