පොඩි කාලේ කරපු ගොන් වැඩ

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එතකොට මං 6 වසර වගේ.. දවසක් අක්කයි මායි රණ්ඩු උනා.. අක්කා ඇඳට වෙලා මට අනංමනං නෝක්කාඩු කියනවා කියනවා ඉවරයක් නෑ මටත් ෆුල් මල.. :angry: පස්සේ මල උපරිම වෙලා මං හල්ක් වගේ කෑ ගහගෙන ඇවිත් ඇඟ උඩටම පැන්නා ගහන්න.. පැන්න විතරයි කරස් ගෑවා :sorry:

    අක්කා මර ළතෝනි දීලා කෑගැහුවා.. මාව සීතල වෙලා ගියා කෑ ගැහිල්ලට.. අම්මාත් අඩාගෙන අනේ ඇයි මගේ දුවේ කියාගෙන ඇවිත් එක විජ්ජුම්බරයයි,, පස්සේ අක්කව ඉස්පිරිතාලේ ගෙනිච්චා.. මං ගුටි කෑවේ නම් නෑ එවෙලේ මොකද හැමෝම වට උනේ අක්ක ගාවට..

    පස්සේ බලනකොට වැලමිට ගාවින් අත කැඩිලා.. ප්ලාස්ටරේ දාගෙන මාස ගානක් හිටියා.. මට හෙන අවුල් මොනා කරන්නද?? ඊට පස්සේ ගෙදරින් හල්ක් තියා නයිට් රයිඩර්, වයපර්, හෙලිකොප්ස් මුකුත් බලන්න දුන්නේ නෑ.. පහුවදාට ඉස්කෝලේ ගියාම කොල්ලෝ කතා වෙනවා අඩෝ ඊයේ සුපිරි අරක බැලුවද මේක බැලුවද ඉතින් මට සෑහෙන්න අවුල්..

    කොහොමෙන් කොහොම හරි තාම ඩයල් එකේ අත් දෙකම තිරස් ව දික් කරාම පොඩි ඇදයක් තියනවා.. :sorry::(:(

    අඩෝ දුක හිතුන බන් ඒක අහද්දී. :sorry:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule

    :shocked::shocked:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඒ කාලේ විතරක් නෙවෙයි දැනුත් ගොනා වගේ තමයි.:eek:
    තාර කෑලි කන්න හදනවද නැත්නම්.:lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:
    හප්පා බන් ,හරිම කුජීතයි බන් . :lol::lol::lol::lol:
    ඔයිට වඩා කුජීව එව්වා වෙලා තියෙනෝ බං
    පාකි නකේ බෙල් තේරේ teruma?

    හිකිස්,ඕක අනිත් පැත්ත ගහල බලපං බුරුසු කොටෝ:yes::growl:
    උඹත් හය වසරේද?:lol::lol::lol::lol:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    mama dapu post eka hoyanna mula idan peeranna wenawa neda okata

    ctrl+F ඔබලා උඹේ අකවුන්ට් නේම් එක් ගහපන් .. ඒක ඉස්සරහ තියෙනව පොස්ට් ගාන උඩින් ක්ලික් කරාම උඹේ පෝස්ට් ටික විතරක් පෙන්නවා
    avatar209988_6.gif
     
    Last edited: