පොඩි කාලේ පැපොල හැදුන අය ඉන්නවද?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    පොඩි කාලේ පැපොල හැදුන අය ඉන්නවද? පැපොල හැදුනම කැලලක් දෙකක් වගේ ජීවිත කාලෙම වගේ ඉතුරු වෙනවා නේද? උඹලගේ එහෙම තියනවද?​

     
    • Like
    Reactions: Didy

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113

    පොඩි කාලේ පැපොල හැදුන අය ඉන්නවද? පැපොල හැදුනම කැලලක් දෙකක් වගේ ජීවිත කාලෙම වගේ ඉතුරු වෙනවා නේද? උඹලගේ එහෙම තියනවද?​

    Ow. Kaha. Thalathel gala adu una
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Podi kaale matath papola hadila thiyenawa. Luckily eka kalalak wath ange ithuru wela naha
     
    Last edited:

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,237
    2,422
    113
    Srilanka
    ඕකට ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා. හැදිච්ච ගමන් ගහගන්න. එතකොට කැලැල් එන්නේ නෑ.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    පොඩි කාලේ පැපොල හැදිලා තියනව. එත් කැලල් නැ..
    :yes::yes: පොඩි කාලෙදි, කාළයක් මූනේ තිබුනා. දැන් නම් නෑ.
     

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    මුනේ ආපු බිබිල කුරුලෑවක් කියල කැඩුවා දැන් එතන වලක් තියෙනවා
     

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    ඕක අනිවාරෙන් හැදෙන්න ඕන එකක්ද මට තාම නෑනෙ
     

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    දෙය්යංගෙ ලෙඩ ඔක්කොම හැදුනා වයස 12 - 13 දි එක දිගටම. පැපොල, කම්මුල් ගාය සරම්ප වගේ සෙට් එකක් ආවා. ඇගම වන වෙලා තිබ්බෙ ටික දවසකින් කැලැල් මැකුනා. සුදට හුරු තලෙලු නිසා කැලැල් හොඳට පේනවා මගෙ ඇගේ. හැබැයි ලොකු වෙලා පැපොලක් වගේ දැම්මොත් කැලැල් තියෙනවා කාලයක් යනකං. මගෙ යාලුවෙක්ට විසි පහ පැනල හැදුනා උගෙ ඇගේයි මූනෙයි තාම කැලැල්. ඉන්ජෙක්ෂන් ගන්න එපා ලෙඩේ ආයිම එන්න පුළුවන්. විස පිටකරන්න දෙන්න ඕන ඇගෙන්ම. :yes:
     
    • Haha
    Reactions: dnsuriya.pp

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    dan awurudu 3 kata kalin haduna. tablets wagayak dunna bonna. me wenakota palaweniyata apu bibile kalala witharak lawata thiyenawa. wena naha. mage nan godak bibili awe na.
     
    • Sad
    Reactions: animation