Ow. Kaha. Thalathel gala adu unaපොඩි කාලේ පැපොල හැදුන අය ඉන්නවද? පැපොල හැදුනම කැලලක් දෙකක් වගේ ජීවිත කාලෙම වගේ ඉතුරු වෙනවා නේද? උඹලගේ එහෙම තියනවද?
Mune tibbaලොකු කැලලක් තිබ්බද බන්?
පොඩි කාලේ පැපොල හැදිලා තියනව. එත් කැලල් නැ..

පොඩි කාලෙදි, කාළයක් මූනේ තිබුනා. දැන් නම් නෑ.