පොඩි කාලේ බලපුවා !!!

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මට යන්තන් මතකයි ඉස්සර ITN එකේ ගියා පරණ town එකක කුරුමිට්ටෝ වගේ සෙට් එකක් ගැන කතාවක් කාට හරි එකේ නම මතකද ?

    තව අර team එකක් සෙට් වෙලා උන්ව හිර කරාම ජීප් එකක් එහෙම හදාගෙන බේරෙන සෙට් එකක් ගැන කතාව (උන් නිතරම තියෙන බදු වලින් එක එක ඒවා හදා ගන්නවා) ඔන්න ඔවා මතකද බලන්න

    Ewoks Rep deepan
     
    • Like
    Reactions: bravehearts

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    උඹල ඔක්කොටම අමතක උනාද මේක? :angry::angry:
    SPACE 1999


    breakawayse.jpg


    1999d.jpg





    මම download කරලා ළඟදිත් බැලුවා. තාමත් ලස්සනයි ! :love::love::love::yes:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Ewoks Rep deepan

    නෑ බන් Ewoks නෙවෙයි එකේ ඇත්තම මිනිස්සු හිටියේ කොහොම උනත් රේප් දෙන්නම් එක නෙවේ මේ රේප් හැදෙන්නේ කොහොමද ඒවායින් මොනවද කරන්න පුළුවන් ? මගේ 1යි තිබ්බේ දැන් නම් 2ක් වෙලා

    උඹල ඔක්කොටම අමතක උනාද මේක? :angry::angry:
    SPACE 1999


    breakawayse.jpg


    මම download කරලා ළඟදිත් බැලුවා. තාමත් ලස්සනයි ! :love::love::love::yes:

    අඩේ ඇත්තටම අමතක උනා ඔව් බන් ඒ කලේ ඒවා අදටත් ලස්සනයි

    ai ban ubalata ViPER mathaka nadda >
    ara wenas wena car eka . :D

    wiper දාන්න හිටියේ පොඩි වැඩකට යන්න උනා
     

    chuky

    Active member
  • Mar 7, 2011
    348
    54
    28
    පෑරණි මතකයන් නෑවත අලුත්කර දුන්නාට බොහෝම ස්තුතියි
    රෙප් එකතුකලෙමි....
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මොකක්ද බන් අර කව් බෝයි ල දෙන්නෙක් ඉන්න කතාව.
    ගල් අඟුරු කෝච්චියක් එනකොට උන් දෙන්නව රේල් පාරේ බැඳලා දාල තියෙන සීන් එකක් තියෙන්නේ.