පොඩි කාලේ හිතන් හිටපු ගොං දේවල්

indisen

Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    අර ඉස්සර ඉස්කෝලේ අරිනකොට කියන යෝවද තම්පව ගාථාව පොදුවේ ඔක්කොමල කෙලෝගෙන වගේ...:lol::lol:
    මමත් ඇතුළුව.....:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    එතකොට මං විතරද මේ ඔක්කොම දැනන් හිටිය කුපාඩියා :shocked::shocked::shocked::shocked::shocked:

    අඩෝ.. ඇම්ඩගේ සහෝදරයෙක් මේකේ ඉන්නවා කියලා දන්නේ අදනේ බං ....
    :lol::lol::lol::lol::lol::lol:
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    පොඩි කාලෙ කොහෙන් හරි කුංෆු ෆිලම් එකක් බලල අපේ නංගි ( නෑ වෙන කෙකෙන්) එක්ක ගහ ගන්නව ඇද උඩ නැගල බොරුවට ගහ ගන්නව දවසක් බඩ උඩ නැගල ඔහොම ඇක්ශන් එකක් දාද්දි නංගි කීව බඩ උඩ ඉන්න එපා eඑතකොට තමයි ලමයි හම්බවෙන්නෙ කියල. මං ශ්නික බැස්ස බඩ උඩින්. සතියක් විතර යනකම් හෙන බයෙන් හිටියෙ.:rofl:

    බඩ දරු අම්මලාගෙ බුරියි ගැටේ ලෙහල ලමයි එලියට ගන්නව කියල තමයි හිතන් හිටියෙ :rofl::rofl:

    :lol::lol::lol::lol::lol::lol:

    හොදම එක....​
     

    AnuradhaRa

    Well-known member
  • ඉස්සර කසාද බැඳපු ගැණුන්ට විතරක් ළමයි හම්බෙන්නෙ ඇයි කියල ලොකු ප්‍රශ්නයක් තිබුන මට.
    කසාද බැන්ඳම ඒ වෙනස වෙන්නෙ කොතනින්ද කියල කල්පනා කරල තියෙනව

    අපිට දිග ජුණ්ඩෙක් තියෙන්නෙ මොකද කියල කල්පනා කරල තියෙනව. චූ යන්ඩ නිකම්ම හිලක් තියෙන්නෙ නැතුව, ඇයි මෙහෙම බට කෑල්ලක් තියෙන්නෙ කියල.. වෙලාවකට මේක කෙලින් වීමත් හරි ප්‍රශ්නයක් වුණා.. මොකටද මේක කෙලින් වෙන්නෙ කියල..
    පොඩි කාලෙ යකෝ, කුපාඩි කමට කෙලින් වෙච්ච නෙමේ මම කියන්නෙ..
     

    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    Podi kale mama hithan hitiye gahanu kenek ekka nidaa gaththoth lamayi hamba wenawa kiyala

    mama 4 wasaredi ape nandage duwa ( mata wada 10Y wadimal )ape gedara awa
    eyata nidaaganna dunne mage ada

    mama eda ra eliwenakam maara baye hitiye
    eya nisaa mama thaththaa kenek weyi kiyala

    4 wasre kenek thaththek wunama kohomada samajeta eskoleta yahaluwanta muhuna denne

    mata prashna kotiyayi

    ita wada mama kamathi naha mage daruwage amma e akka wenawata

    :D:D:D:D:D:D
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඉස්සර කසාද බැඳපු ගැණුන්ට විතරක් ළමයි හම්බෙන්නෙ ඇයි කියල ලොකු ප්‍රශ්නයක් තිබුන මට.
    කසාද බැන්ඳම ඒ වෙනස වෙන්නෙ කොතනින්ද කියල කල්පනා කරල තියෙනව

    අපිට දිග ජුණ්ඩෙක් තියෙන්නෙ මොකද කියල කල්පනා කරල තියෙනව. චූ යන්ඩ නිකම්ම හිලක් තියෙන්නෙ නැතුව, ඇයි මෙහෙම බට කෑල්ලක් තියෙන්නෙ කියල.. වෙලාවකට මේක කෙලින් වීමත් හරි ප්‍රශ්නයක් වුණා.. මොකටද මේක කෙලින් වෙන්නෙ කියල..
    පොඩි කාලෙ යකෝ, කුපාඩි කමට කෙලින් වෙච්ච නෙමේ මම කියන්නෙ..

    උබ දැනුත් හිතන්ඔෙන ඔයටික ෙන්ද ?
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    උඹ තව හොඳයි. මම හිතාගෙන හිටියෙ ළමයි හම්බ වෙන්නෙ පෝරුව උඩ දෙන්නගෙ ඇඟිලි නූලකින් බැඳල අත් පැන් වැක්කෙරුවට පස්සෙ කියලා.

    තවත් එකක් තියෙනවා, ඒක කියන කොට නම් ලැජ්ජාවෙ පණ යනවා. මම පොඩි කාලෙ හිතාගෙන හිටියෙ ගෑණුන්ට ළමයි හම්බ වෙන්නෙ පු*න් කියලා. මම දැන ගෙන හිටියෙ නෑ ගෑණුන්ට හු*ත කියල හිලක් තියෙනවා කියලා, ඒ එක්කම ඕකට මිනිහෙක්ගෙ ප*යක් දානවා කියලා!!! මට තවම මතකයි මම ඉස්සෙල්ලම ගෑණියෙක්ගෙ හු*තක පින්තූරයක දැකපු දවස. මට නිකන් මැජික් එකක් වගේ. මම හිතන්නෙ මම හය නැත්නම් හත වසරෙ වගේ වෙන්න ඕන. මේව කියන්නත් ලැජ්ජයි බන්. ඔන්න අපේ ලිංගික අධ්‍යාපනයේ තරම !
    math hithan hitiye ohomay bun
     

    AnuradhaRa

    Well-known member
  • මට ලොකුවෙලත් තාම ප්‍රශ්නයක් තියෙනව..
    දැං තමා මතක් වුණේ.. නෙට් එකෙන් සර්ච් කරන්ඩවත් තාම මතක් වෙලා නෑ
    කකිලි බිත්තරේ දාන්නෙ පුකෙන්ද?
    කුරුල්ලොක කුකුල්ලු චූ කරන්නෙ නැද්ද? ඒකට වෙනම එකක් නැද්ද?
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    පොඩි කාලේ අපි වාහනේ නැඟල කොහේ ගියත් හඳ පස්සෙන්ම එනවා..
    ඕක ගැන ඒ දවස්වල සෑහෙන්න කල්පනා කරා ..

    ළමයි හම්බෙන සීන් ගැන නම් මෙලෝ අයිඩියා එකක් තිබුණේ නෑ..
    මං හිතුවේ බැන්දම ළමයි කොහෙන් හරි අරන් එනව කියලා බලු පැටව් ගන්නව වගේ..

    handa nam matath issarahena wathayak wela hitiye kohe giyath passen enawane
     

    AnuradhaRa

    Well-known member
  • ඔන්න දැං අතේ ගහන්ඩ පටං අරං අලුත ටික කාලයක් ගෙවිල ගියා..
    මම මෙච්චර කාලෙකට හම සම්පූර්ණයෙන් පස්සට ඇදල බලල තිබුණෙ නෑ..
    දවසක් දැක්ක ටොපාගෙ දාරෙ ගාවින් හිලක් වගේ තියෙනව.. අම්මෝ මම බය වෙච්ච තරම..
    මට හිතුණෙම කවුරුත් කරන්නෙ නැති අවලං වැඩ කරන්ඩ ගිහින් තමා මට මෙහෙම වුණෙ කියල..
     

    AnuradhaRa

    Well-known member
  • මම කතෝලික. කතෝලික අය දන්නව අපි කොමිසං කරනව..
    කොමිසං කරනකොට පව් කියන්ඩ ඕන..
    තව පොඩ්ඩෙන් ස්වයං වින්දන සීන් එකත් ස්වාමිට කියනට :angry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම කතෝලික. කතෝලික අය දන්නව අපි කොමිසං කරනව..
    කොමිසං කරනකොට පව් කියන්ඩ ඕන..
    තව පොඩ්ඩෙන් ස්වයං වින්දන සීන් එකත් ස්වාමිට කියනට :angry:

    තෝ එච්චර පොඩි කාලෙ ඉඳන් ස්වයං වින්දනේ යෙදුනද ? :shocked: :shocked:
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,058
    387
    83
    සිංහලදීපේ
    අර ඉස්සර ඉස්කෝලේ අරිනකොට කියන යෝවද තම්පව යෝ මනු යේසු කියන ගාථාව මම ඉස්සර හිතන් හිටියේ ජේසුට වදින ගාථාවක් කියල.

    එතකොට ඒක ජේසුට වදින ගාතාවක් නෙමෙයිද​?:shocked::shocked::eek::confused:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,682
    113
    colombo
    AnuradhaRa:20346047 said:
    ඔන්න දැං අතේ ගහන්ඩ පටං අරං අලුත ටික කාලයක් ගෙවිල ගියා..
    මම මෙච්චර කාලෙකට හම සම්පූර්ණයෙන් පස්සට ඇදල බලල තිබුණෙ නෑ..
    දවසක් දැක්ක ටොපාගෙ දාරෙ ගාවින් හිලක් වගේ තියෙනව.. අම්මෝ මම බය වෙච්ච තරම..
    මට හිතුණෙම කවුරුත් කරන්නෙ නැති අවලං වැඩ කරන්ඩ ගිහින් තමා මට මෙහෙම වුණෙ කියල..
    lol
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,682
    113
    colombo
    AnuradhaRa:20346034 said:
    මට ලොකුවෙලත් තාම ප්‍රශ්නයක් තියෙනව..
    දැං තමා මතක් වුණේ.. නෙට් එකෙන් සර්ච් කරන්ඩවත් තාම මතක් වෙලා නෑ
    කකිලි බිත්තරේ දාන්නෙ පුකෙන්ද?
    කුරුල්ලොක කුකුල්ලු චූ කරන්නෙ නැද්ද? ඒකට වෙනම එකක් නැද්ද?

    ඔව් බන් පුකෙන් දාන්නෙ, කුකුලන්ට චූයී , ගූයි දෙකම එකපාර යන්නෙ
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මම හිතන් හිටියෙ අපිට උණ හෙම්බිරිස්සාව තියෙනකොට කොම්පියුටර් ළඟට යන්න හොඳ නෑ කියලා. ඇයි වයිරස් යනවනෙ කොම්පියුටර් වලට. කොම්පියුටර් වලටත් බෝ වෙනවාකියල හිතුවෙ. මම ළඟදි දැනගත්තෙ කොම්පියුටර් වලට එහෙම වෙන්නෙ නෑ කියල. :yes: