පොඩි කාලේ

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    පොඩි කාලේ උඹලට කවුරු වෙන්නද ආසාව තිබුනේ? මොකක්ද තිබුණු හීනේ?

    ඒ හීනෙට යන්න පුළුවන් උනාද? නැත්නම් තාම try කරනවද? ඒත් නැත්නම් අත ඇරලා දැම්මද?

    මට පොඩි කාලේ තිබුන හීනේ තමයි තාරකා විද්‍යාඥයෙක් වෙන එක. NASA/ESA එකට යන්න ලොකු හීනයක් තිබ්බා.

    ඒත් කාලයත් එක්ක තේරුනා career එකට වඩා වැදගත් දේවල් තියෙනවා කියල. දැන් තියෙන හීනේ තමයි සල්ලි ටිකක් හොයාගෙන ලොකු stress එකක් නැතුව නිදහසේ ජීවත් වෙන එක :D

    තාම තාරකා විද්‍යාවට ආසයි. ගොඩක් දේවල් කියවනව, documentaries බලනවා. ජීවිතේ plan කරලා තියෙන විදියට ගොඩ දාගන්න පුළුවන් උනොත් තාරකා විද්‍යාව පැත්තෙන් වැඩි දුර ඉගෙන ගන්න ආසාවක් තවම තියෙනවා :nerd:

    දාපන් බලන්න උඹේ හීනේ ගැනත් ;)
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    polosiyata yanna bn
    thamath tiyanawa

    එල එල. කොහොම හරි පලයන්
    11.gif
    අත අරින්න එපා :no:
     
    chathu4742

    Well-known member
  • පොඩි කාලේ උඹලට කවුරු වෙන්නද ආසාව තිබුනේ? මොකක්ද තිබුණු හීනේ?

    ඒ හීනෙට යන්න පුළුවන් උනාද? නැත්නම් තාම try කරනවද? ඒත් නැත්නම් අත ඇරලා දැම්මද?

    මට පොඩි කාලේ තිබුන හීනේ තමයි තාරකා විද්‍යාඥයෙක් වෙන එක. NASA/ESA එකට යන්න ලොකු හීනයක් තිබ්බා.

    ඒත් කාලයත් එක්ක තේරුනා career එකට වඩා වැදගත් දේවල් තියෙනවා කියල. දැන් තියෙන හීනේ තමයි සල්ලි ටිකක් හොයාගෙන ලොකු stress එකක් නැතුව නිදහසේ ජීවත් වෙන එක :D

    තාම තාරකා විද්‍යාවට ආසයි. ගොඩක් දේවල් කියවනව, documentaries බලනවා. ජීවිතේ plan කරලා තියෙන විදියට ගොඩ දාගන්න පුළුවන් උනොත් තාරකා විද්‍යාව පැත්තෙන් වැඩි දුර ඉගෙන ගන්න ආසාවක් තවම තියෙනවා :nerd:

    දාපන් බලන්න උඹේ හීනේ ගැනත් ;)

    අඩො උඹයි මායි ඒ අතින් එක වගේ බන්....මටත් ඕන උනේ කොහොම හරි තාරකා විද්යාව හදාරලා තාරකා විද්‍යාඥයෙක් වෙන්න .... තාමත් ඒ හීනෙ හිතේ කොනක තිබ්බට දැන්නම් උඹ වගේම නිදහසේ ජීවත් වෙන්න..කාටවත් බරක් නොවී ඉන්න තමයි ඕන බන්..:yes:.
     
    Last edited:

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    dj kenek wenna, radio ekaka wada karanna.

    දැන්? :)

    කිසි හීනයක් තිබ්බේ නෑ නෙ

    නිකමා :dull: ;) :D

    අඩො උඹයි මායි ඒ අතින් එක වගේ බන්....මටත් ඕන උනේ කොහොම හරි තාරකා විද්යාව හදාරලා තාරකා විද්‍යාඥයෙක් වෙන්න .... තාමත් ඒ හීනෙ හිතේ කොනක තිබ්බට දැන්නම් උඹ වගේම නිදහසේ ජීවත් වෙන්න..කාටවත් බරක් නොවී ඉන්න තමයි ඕන බන්..:yes:.

    11.gif
    11.gif

    ඔව් බන් මොක කරත් අන්තිමට හිතේ නිදහසක් නැත්තන් වැඩක් නෑ බන් :no:

    Podi kaale indan mata ekama eka wenna asa tibbe- God- Deyyo.

    උඹ සාර්ථක දෙයියෙක්
    11.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හ්ම්.......
    මට පොඩිම කාලේ ආසාවක් තිබ්බ චිත්‍ර/මූර්ති ශිල්පියෙක් වෙන්න.
    පස්සේ වයස 10-12 වෙනකොට ආවා ආසාවක් රාජ්‍ය චරපුරුෂ සේවය/බුද්ධි අංශ සාමාජිකයෙක් වෙන්න සහ ඒ මගින් රටට සේවය කරන්න....
    ඊට පස්සේ ඉතිං මං මේ වෘත්තිය තෝර ගත්තා. මං ඒක ගැන සතුටුයි. සහ, මම කරන්න ඕන දේවල් කරල තියනව. මම රටට ණය නැහැ.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    හ්ම්.......
    මට පොඩිම කාලේ ආසාවක් තිබ්බ චිත්‍ර/මූර්ති ශිල්පියෙක් වෙන්න.
    පස්සේ වයස 10-12 වෙනකොට ආවා ආසාවක් රාජ්‍ය චරපුරුෂ සේවය/බුද්ධි අංශ සාමාජිකයෙක් වෙන්න සහ ඒ මගින් රටට සේවය කරන්න....
    ඊට පස්සේ ඉතිං මං මේ වෘත්තිය තෝර ගත්තා. මං ඒක ගැන සතුටුයි. සහ, මම කරන්න ඕන දේවල් කරල තියනව. මම රටට ණය නැහැ.

    මේකත් එල :cool:

    11.gif
    11.gif