පොඩි කික් එකක් තියෙන සින්දුවක්
මචන්ලා මේක පරණ සින්දුවක්. මට මේක අහන්න හම්බුනේ ලගදි හිරු FM එකේ ගිය වෙලාවකයි. මේ සින්දුවේ නිකන් අමුතු කික්එකක් තියෙනවා වගේ හිතුන නිසයි කස්ටියත් එක්ක බෙදාගන්න හිතුවේ.. මෙන්න සින්දුව.
online backup storage
හොදනන් comment එකක් දාලා යන්න යාලුවනේ..