පොඩි ගණිත සෙල්ලමක් කරමුද? 😉

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    1. මුලින්ම 0 - 10 ත් අතර පූර්ණ සංඛ්‍යාවක් හිතාගන්න..0 හෝ 10 වෙන්න බෑ.

    2. දැන් ඒ ඉලක්කම 5න් ගුණ කරන්න

    3. දැන් ඒ ආපු උත්තරේට 7ක්‌ එකතු කරන්න..

    4. දැන් ඒ ආපු උත්තරේ 2 න් ගුණ කරන්න

    5. දැන් ඒ ආපු උත්තරේට 0 - 10 ත් අතර පූර්ණ සංඛ්‍යාවක් එකතු කරන්න..0 හෝ 10 වෙන්න බෑ.

    6. දැන් ඒ ආපු උත්තරෙන් 3ක්‌ අඩු කරන්න..

    දැන් ඔයා ට ඇවීත් තියෙන සංඛ්‍යාව කිව්වොත් මන් කියනවා ඔයා හිතපු ඉලක්කම් දෙක අනුපිළිවෙලින් 😉...