1. මුලින්ම 0 - 10 ත් අතර පූර්ණ සංඛ්‍යාවක් හිතාගන්න..0 හෝ 10 වෙන්න බෑ.
2. දැන් ඒ ඉලක්කම 5න් ගුණ කරන්න
3. දැන් ඒ ආපු උත්තරේට 7ක් එකතු කරන්න..
4. දැන් ඒ ආපු උත්තරේ 2 න් ගුණ කරන්න
5. දැන් ඒ ආපු උත්තරේට 0 - 10 ත් අතර පූර්ණ සංඛ්‍යාවක් එකතු කරන්න..0 හෝ 10 වෙන්න බෑ.
6. දැන් ඒ ආපු උත්තරෙන් 3ක් අඩු කරන්න..
දැන් ඔයා ට ඇවීත් තියෙන සංඛ්‍යාව කිව්වොත් මන් කියනවා ඔයා හිතපු ඉලක්කම් දෙක අනුපිළිවෙලින්
...