ගනනේ බන් මේවා.විකුන්න දාලා තියෙන එවත් ශූවර් නෑ.උබලා ගාවා තියෙනවා නන් එකක් විස්තරයක් දාපන්කො.මහරගම,කොට්ටාව,හොමගම,පාදුක්ක අවට වගේ
ගනනේ බන් මේවා.විකුන්න දාලා තියෙන එවත් ශූවර් නෑ.උබලා ගාවා තියෙනවා නන් එකක් විස්තරයක් දාපන්කො.මහරගම,කොට්ටාව,හොමගම,පාදුක්ක අවට වගේ
tanki ganan bn.. 12.5kg pahu giya kaale baladdi 20,000/-ta witara giyaa.. hebei corona peak ekata awata passe nam tikak adu unaa.. minissu salli nathikamata wikunanna gatta nisa cylinder thibba kada wala.. dan aai poddak wadi athi... anika dan hoyaa ganna tikak adui, mokada dan gas enawa ne ban..
hariyata danne naa.. hebei nil tank eka nam hoyaa baa lesiyen dan... kaha eka nam beri wena ekak naa..Taama officially deposit ekak daala ganna denne nadda ban? mama corona kaaley laugh ekak gaththa 20kda koheda.
එකෙක් දාලා තිබ්බා Fb market ප්ලේස් එකෙන් අරන මාසෙකට පස්සේ අරුම කොල් කරලා පොලීසියෙන් කතා කරන්නේ ගෑස් ටැන්කියක් හොරකම් කලා නේද අහලා කියලා..ඒකේ ඉන්නේ වුන් එක්ක බිස්නස් ශුවර් නෑ බන්.දැනට එහෙම ගන්න තමයි හැබැයි වෙන්නෙ.වෙන නෑනේ ඔප්ශන් එකක්2.3 kg එකත් පට්ට ගණන් දැන්.fb market place එකේ හරි ඉක්මන් එකේ හරි බලපන්