පොඩි ගැස් ටැංකි

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    ගනනේ බන් මේවා.විකුන්න දාලා තියෙන එවත් ශූවර් නෑ.උබලා ගාවා තියෙනවා නන් එකක් විස්තරයක් දාපන්කො.මහරගම,කොට්ටාව,හොමගම,පාදුක්ක අවට වගේ
     
    • Like
    Reactions: Solo Rider

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    2.3 kg එකත් පට්ට ගණන් දැන්.fb market place එකේ හරි ඉක්මන් එකේ හරි බලපන්
     
    • Like
    Reactions: Solo Rider

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ගනනේ බන් මේවා.විකුන්න දාලා තියෙන එවත් ශූවර් නෑ.උබලා ගාවා තියෙනවා නන් එකක් විස්තරයක් දාපන්කො.මහරගම,කොට්ටාව,හොමගම,පාදුක්ක අවට වගේ

    tanki ganan bn.. 12.5kg pahu giya kaale baladdi 20,000/-ta witara giyaa.. hebei corona peak ekata awata passe nam tikak adu unaa.. minissu salli nathikamata wikunanna gatta nisa cylinder thibba kada wala.. dan aai poddak wadi athi... anika dan hoyaa ganna tikak adui, mokada dan gas enawa ne ban..
     
    • Like
    Reactions: Solo Rider

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,321
    74,823
    113
    tanki ganan bn.. 12.5kg pahu giya kaale baladdi 20,000/-ta witara giyaa.. hebei corona peak ekata awata passe nam tikak adu unaa.. minissu salli nathikamata wikunanna gatta nisa cylinder thibba kada wala.. dan aai poddak wadi athi... anika dan hoyaa ganna tikak adui, mokada dan gas enawa ne ban..

    Taama officially deposit ekak daala ganna denne nadda ban? mama corona kaaley laugh ekak gaththa 20kda koheda.
     
    • Like
    Reactions: Solo Rider

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    2.3 kg එකත් පට්ට ගණන් දැන්.fb market place එකේ හරි ඉක්මන් එකේ හරි බලපන්
    එකෙක් දාලා තිබ්බා Fb market ප්ලේස් එකෙන් අරන මාසෙකට පස්සේ අරුම කොල් කරලා පොලීසියෙන් කතා කරන්නේ ගෑස් ටැන්කියක් හොරකම් කලා නේද අහලා කියලා..ඒකේ ඉන්නේ වුන් එක්ක බිස්නස් ශුවර් නෑ බන්.දැනට එහෙම ගන්න තමයි හැබැයි වෙන්නෙ.වෙන නෑනේ ඔප්ශන් එකක්