පොඩි චෙස් ට්‍රැප් එකක්

wtsamantha

Well-known member
  • Feb 5, 2012
    555
    524
    93
    පොඩ්ඩ ලැප් එකේ ප්ලේ කරනව....වින්ඩෝස් වලට එනඑක..
    ඉම්ප්රූ කරවන්න මොනවාද කරන්න ඕන...
    ගෙදර ඉන්න ගමන් ....
     
    • Like
    Reactions: Marlon

    Marlon

    Active member
  • Oct 9, 2006
    624
    157
    43
    මටත් අදින්න නම් පුළුවන්. ගොඩක් හොදට බෑ ඉතින්
    පොඩ්ඩක් Study කරල Practice කරල Improve කරගමු

    පොඩ්ඩ ලැප් එකේ ප්ලේ කරනව....වින්ඩෝස් වලට එනඑක..
    ඉම්ප්රූ කරවන්න මොනවාද කරන්න ඕන...
    ගෙදර ඉන්න ගමන් ....
    අනිවාර්යෙන් Study කරන්න ඕනෙ. චෙස් කියන්නෙ අනිත් ක්‍රීඩා වගේ නෙවේ Practice විතරක් නෙවේ හොදට Study කරන්නත් ඕනෙ Theory එහෙම
    ------ Post added on Sep 12, 2021 at 4:41 PM
     
    • Like
    Reactions: wtsamantha

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    පොඩ්ඩක් Study කරල Practice කරල Improve කරගමු

    ඉස්සර චෙස්මාස්ටර් එකේ josh waitzkin ගේ ලෙසන් ටික ටික බැලුව. දැන් නම් මුකුත්ම මතක නෑ. ලදී නම් chess.කොම් එකේ 5 මිනිට්ස් ගේම්ස් දෙක තුනම් ප්ලේ කරා .
     
    • Like
    Reactions: Marlon and NRTG

    Marlon

    Active member
  • Oct 9, 2006
    624
    157
    43
    ඉස්සර චෙස්මාස්ටර් එකේ josh waitzkin ගේ ලෙසන් ටික ටික බැලුව. දැන් නම් මුකුත්ම මතක නෑ. ලදී නම් chess.කොම් එකේ 5 මිනිට්ස් ගේම්ස් දෙක තුනම් ප්ලේ කරා .
    චෙස් වල Study කරන එක ගොඩක් Important. Practice එකින් විතරක්ම Chess දිනන්න බෑ. පොඩ්ඩක් Theory ටිකක් Study කරන්න කරන Pay කරන ගමන්
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    චෙස් වල Study කරන එක ගොඩක් Important. Practice එකින් විතරක්ම Chess දිනන්න බෑ. පොඩ්ඩක් Theory ටිකක් Study කරන්න කරන Pay කරන ගමන්
    මම ඉස්සර ඉන්න ගමන් Gary kasparov ගේ සමහර ඒවා බලනවා. ඔයාගේ ත්‍රෙඩ් එක දැකලා ආයේ මතක් වෙලා සර්ච් කරාම මේ සිරිස් එක හම්බුනා පට්ට. නියමෙට පැහැදිලි කරනවා.

    උඹේ සිරිස් එකෙත් මචන් ට්‍රැප් ගැන තිබ්බ පලවෙනි එක බැලුව අද. ඉතුරු ටිකත් බලන්න ඕනේ.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    සචිනි හෙන ආඩම්බර ඇයි බන්. මන් ඇහුව blitz එකකින් මන් දින්නොත් number එක දෙනවද කියල. තාම reply නැනේ.
     
    • Like
    Reactions: Marlon

    Marlon

    Active member
  • Oct 9, 2006
    624
    157
    43
    මම ඉස්සර ඉන්න ගමන් Gary kasparov ගේ සමහර ඒවා බලනවා. ඔයාගේ ත්‍රෙඩ් එක දැකලා ආයේ මතක් වෙලා සර්ච් කරාම මේ සිරිස් එක හම්බුනා පට්ට. නියමෙට පැහැදිලි කරනවා.

    උඹේ සිරිස් එකෙත් මචන් ට්‍රැප් ගැන තිබ්බ පලවෙනි එක බැලුව අද. ඉතුරු ටිකත් බලන්න ඕනේ.

    එල මචන්.

    elakiri machan :)
    Thanks machan
    ------ Post added on Sep 13, 2021 at 12:42 AM

    සචිනි හෙන ආඩම්බර ඇයි බන්. මන් ඇහුව blitz එකකින් මන් දින්නොත් number එක දෙනවද කියල. තාම reply නැනේ.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ------ Post added on Sep 13, 2021 at 12:43 AM
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    math gahanawa chess.com ekee danata rating eka 1100 wage thiyanawaa. welawak na bro igena ganna opening, middle, end games gana. nathnam mara asa game ekake.
     
    • Like
    Reactions: Marlon

    Marlon

    Active member
  • Oct 9, 2006
    624
    157
    43
    math gahanawa chess.com ekee danata rating eka 1100 wage thiyanawaa. welawak na bro igena ganna opening, middle, end games gana. nathnam mara asa game ekake.
    oka thama ithin hamotama thiyena prashne.. busy life style ekath ekka welawa naa.. anika chess kiyanne time consuming game ekak blitz and rapid chess amathaka kaloth
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    oka thama ithin hamotama thiyena prashne.. busy life style ekath ekka welawa naa.. anika chess kiyanne time consuming game ekak blitz and rapid chess amathaka kaloth
    aniwa Magnus Carlson, Kasporove la wagee gahanawa nam job ekanuth aiyin wenna weiyi bung