ela ban.. eka nam karanna one thamai.. nathnam balana ekath balana ekak naa.. thanks machoopatta..
ube muna podiyata dala chess board eka loku karapan.
පොඩ්ඩක් Study කරල Practice කරල Improve කරගමුමටත් අදින්න නම් පුළුවන්. ගොඩක් හොදට බෑ ඉතින්
අනිවාර්යෙන් Study කරන්න ඕනෙ. චෙස් කියන්නෙ අනිත් ක්රීඩා වගේ නෙවේ Practice විතරක් නෙවේ හොදට Study කරන්නත් ඕනෙ Theory එහෙමපොඩ්ඩ ලැප් එකේ ප්ලේ කරනව....වින්ඩෝස් වලට එනඑක..
ඉම්ප්රූ කරවන්න මොනවාද කරන්න ඕන...
ගෙදර ඉන්න ගමන් ....
ඉස්සර චෙස්මාස්ටර් එකේ josh waitzkin ගේ ලෙසන් ටික ටික බැලුව. දැන් නම් මුකුත්ම මතක නෑ. ලදී නම් chess.කොම් එකේ 5 මිනිට්ස් ගේම්ස් දෙක තුනම් ප්ලේ කරා .පොඩ්ඩක් Study කරල Practice කරල Improve කරගමු
චෙස් වල Study කරන එක ගොඩක් Important. Practice එකින් විතරක්ම Chess දිනන්න බෑ. පොඩ්ඩක් Theory ටිකක් Study කරන්න කරන Pay කරන ගමන්ඉස්සර චෙස්මාස්ටර් එකේ josh waitzkin ගේ ලෙසන් ටික ටික බැලුව. දැන් නම් මුකුත්ම මතක නෑ. ලදී නම් chess.කොම් එකේ 5 මිනිට්ස් ගේම්ස් දෙක තුනම් ප්ලේ කරා .
මම ඉස්සර ඉන්න ගමන් Gary kasparov ගේ සමහර ඒවා බලනවා. ඔයාගේ ත්රෙඩ් එක දැකලා ආයේ මතක් වෙලා සර්ච් කරාම මේ සිරිස් එක හම්බුනා පට්ට. නියමෙට පැහැදිලි කරනවා.චෙස් වල Study කරන එක ගොඩක් Important. Practice එකින් විතරක්ම Chess දිනන්න බෑ. පොඩ්ඩක් Theory ටිකක් Study කරන්න කරන Pay කරන ගමන්
මම ඉස්සර ඉන්න ගමන් Gary kasparov ගේ සමහර ඒවා බලනවා. ඔයාගේ ත්රෙඩ් එක දැකලා ආයේ මතක් වෙලා සර්ච් කරාම මේ සිරිස් එක හම්බුනා පට්ට. නියමෙට පැහැදිලි කරනවා.
උඹේ සිරිස් එකෙත් මචන් ට්රැප් ගැන තිබ්බ පලවෙනි එක බැලුව අද. ඉතුරු ටිකත් බලන්න ඕනේ.
Thanks machanelakiri machan![]()
සචිනි හෙන ආඩම්බර ඇයි බන්. මන් ඇහුව blitz එකකින් මන් දින්නොත් number එක දෙනවද කියල. තාම reply නැනේ.












oka thama ithin hamotama thiyena prashne.. busy life style ekath ekka welawa naa.. anika chess kiyanne time consuming game ekak blitz and rapid chess amathaka kalothmath gahanawa chess.com ekee danata rating eka 1100 wage thiyanawaa. welawak na bro igena ganna opening, middle, end games gana. nathnam mara asa game ekake.
aniwa Magnus Carlson, Kasporove la wagee gahanawa nam job ekanuth aiyin wenna weiyi bungoka thama ithin hamotama thiyena prashne.. busy life style ekath ekka welawa naa.. anika chess kiyanne time consuming game ekak blitz and rapid chess amathaka kaloth