පොඩි ටුවර් එකක් දැම්ම ලේබර් මියුසියම් එක පැත්තේ. පට්ට කට්ටක් කාල උඩට ආපු උන් සෙට් එකක්. පරණ මිනිස්සු ඉස්සරහ ඉපදෙන්න ඉන්න මිනිස්සු ගැන හිතලා ඒ කාලේ වැඩ කරලා තියන විදිහ බැලුවම පේනවා. හරියට අවරුදු 70 ක් අපේ පරණ අය අපි වෙනුවෙන් වැඩ කළා වගේ. එහෙනම් පටාන් ගමු
මේ තියෙන්නේ 1700 මැද කාලේ ඉදන් එදිනෙදා පාවිච්චි කල ටුල් සෙට් එකක්
මිනිස්සු
දැව කර්මාන්ත ශාලාවක්
මේක තමා ලෝකේ හදපු විශාලම ස්ටීම් එන්ගින් එක
මෙතන එහා පැත්තෙන් ගගක් යනවා එකේ වතුර පොම්ප කරන්න ඒ වගේම රෙදි ෆැක්ටරි එකේ සියලුම මැෂින් වැඩ කරලා තියෙන්නේ මේ එන්ජින් එකෙන්. මේක මේ ෆොටෝ වල පේනවට වඩා ලොකුයි
https://ibb.co/Ttq0RGN
https://ibb.co/xHddnK7
ටුල් සැට් එක
නොකියා ෆෝන් ඉතිහාසය.
පරණ ෆෝන් වර්ග ගොඩක් තියනවා. මේ ටික තමා පොටෝ ගැහුවේ. පට්ට ගොඩක් තියනවා මෙතන
මේ තමා යුරෝ වලට හැරෙන්න කලින් පාවිච්චි කරලා මුදල් ඒකකය පන්කි
ෆින්ලන්තේ ප්රථම මැයි දින සැමරුම පවත්තුනු තැන මුන් එහෙම පිටින් ගලවන් ඇවිල්ල මේකේ දාල තියෙන්නේ
ගත්ත අනෙකුත් පොටෝස්.
ඒ කාලේ වයින් පෙරාලා තියෙන්නේ මේවගේ ලු .
එකේ ඉදන් එනකොට තමා මෙන්න මේක දැක්කේ.
කොමද බඩු .
Enjoy