පොඩි ටුවර් එකක් දැම්ම

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පොඩි ටුවර් එකක් දැම්ම ලේබර් මියුසියම් එක පැත්තේ. පට්ට කට්ටක් කාල උඩට ආපු උන් සෙට් එකක්. පරණ මිනිස්සු ඉස්සරහ ඉපදෙන්න ඉන්න මිනිස්සු ගැන හිතලා ඒ කාලේ වැඩ කරලා තියන විදිහ බැලුවම පේනවා. හරියට අවරුදු 70 ක් අපේ පරණ අය අපි වෙනුවෙන් වැඩ කළා වගේ. එහෙනම් පටාන් ගමු

    මේ තියෙන්නේ 1700 මැද කාලේ ඉදන් එදිනෙදා පාවිච්චි කල ටුල් සෙට් එකක්




    මිනිස්සු



    දැව කර්මාන්ත ශාලාවක්



    මේක තමා ලෝකේ හදපු විශාලම ස්ටීම් එන්ගින් එක
    මෙතන එහා පැත්තෙන් ගගක් යනවා එකේ වතුර පොම්ප කරන්න ඒ වගේම රෙදි ෆැක්ටරි එකේ සියලුම මැෂින් වැඩ කරලා තියෙන්නේ මේ එන්ජින් එකෙන්. මේක මේ ෆොටෝ වල පේනවට වඩා ලොකුයි







    https://ibb.co/Ttq0RGN






    https://ibb.co/xHddnK7


    ටුල් සැට් එක







    නොකියා ෆෝන් ඉතිහාසය.
    පරණ ෆෝන් වර්ග ගොඩක් තියනවා. මේ ටික තමා පොටෝ ගැහුවේ. පට්ට ගොඩක් තියනවා මෙතන








    මේ තමා යුරෝ වලට හැරෙන්න කලින් පාවිච්චි කරලා මුදල් ඒකකය පන්කි




    ෆින්ලන්තේ ප්‍රථම මැයි දින සැමරුම පවත්තුනු තැන මුන් එහෙම පිටින් ගලවන් ඇවිල්ල මේකේ දාල තියෙන්නේ






    ගත්ත අනෙකුත් පොටෝස්.








    ඒ කාලේ වයින් පෙරාලා තියෙන්නේ මේවගේ ලු .





    එකේ ඉදන් එනකොට තමා මෙන්න මේක දැක්කේ.
    කොමද බඩු .






    Enjoy
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අඩේ පට්ට:love:.
    ඔහේ එන්නම ඉදියේ ජනවාරි ඉන්ටෙක් එකට. නමුත් වැඩේ කෙල උනා සගෝ.. :(
    e moko?
    ayi try ekak dapan ikamanatama
    aiyooo ara vintage car ekata labbe wheel set ekak gahala. :dull::dull:
    Badu nathuwa athi ban. gena gemak dila restore karala aththe
    තෝ අඩු කුලේ කියල මියුසියම් එකෙන් පැන්නුවෙ නැද්ද සුදු මාත්තුරු ? :oo:
    kalinuth kiwwe. mehe hamata sex ekata religion ekata wenama salakillak na/ hamoma ekayi.
    eka ekage katha ahanne nathuwa awith balapan
    හම්මා... සුපිරි නූල...
    සේරමත් හරි අන්තිම පින්තූරෙත් හරි... :love2:
    Ow ban. pata gala photo eka gahuwe
    Awesome :love:
    documented history eka kochchara wageda mehe
    500 wage
    vikings laa thama native. ekata wenama Museum ekak thiyanawa

    finnish kellek set karala denna loku aiye 😭
    maha amaruwak na mallila 2kta denekta set una patta kali dekak club ekedi
    dan adinawa

    ------ Post added on Oct 1, 2023 at 1:38 PM