පොඩි දරුවො බොන Cow & Gate පිටි පට්ට මිල ගිහින්

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    umba thattaya neda?
    style ekata ban thatte gaawe.. i have a curly hair
    Screenshot_2022-07-02-00-55-06-062_com.miui.gallery.jpg
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඒ වගේ තමයි බන් diapers 🙁
    1xxx > 3000 > 5xxx > දැන් 7000ක්

    3000 ඉදන් 7000 වෙනකම් වැඩිවෙන්න ගියේ මාස 2යි 😐

    matath oya dekatama costs yanawa...

    diapers + cow n gate...

    piti eka nm giya tike ganna thibune na,,dan tikak thiyenawa...diapers nam salli deelawath ganna na habai :/
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,080
    54,753
    113
    Colombo
    කිරිපිටි දෙන එක අඩු කරන්න.සුගර් එන්න පුලුවන්.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕවා කල් ඉකුත් වෙන්නේ නෑ නේ බන් ලගක, තව වැඩි වෙනවා 5000ට වත් යයි තව මාස 6කට දෙන්න ඕන නම්, දැන් අරන් තියා ගන්න වෙන ඒවගෙන් අඩු කරන. නැත්තම් ඔයිටත් වඩා දීල ගන්න වෙන්නේ
     
    • Like
    Reactions: Ryan08

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    තව මාස 6ක් දෙන්න වෙනවා නම්, මාසෙකට 8ක් යනවා නම්, ඔවා 48ක් දැන් අරන් තියාගන්න එක තමයි හොඳ. එච්චර වියදම් කරගන්න බැරි නම් පුලුවන් තරමක් අරන් තියාගත්තාට පාඩු නෑ.
    ලාබෙට ගන්නවා නම් Daraz Dmart එකෙන් ගන්න එක තමා හොඳ. එකපාර 5ක් විතර ගන්නවානම් mastercard 12% සහ 6000 above 6% වවුචර් දෙක දාලා ගත්තාම එකක් 2050ට විතර වගේ ගාන වැටෙන්නේ.
     

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    අවුරුදු 1 හමාරෙන් පස්සේ නං Fresh Milk උනත් දෙන්න පුළුවන්. හැබැයි දැන් වයස අවුරුද්දක් නිසා හිමීට කිරි දෙන ප්‍රමාණය අඩු කරල කෑම කවන ප්‍රමාණය වැඩි කරන්න. කිරිපිටි ගාන අඩු උනත් ඒක තමයි කරන්න ඕනි විදිහ. කිරි පිටි දැන් ගොඩක් වෙලාවට පොඩි එකා බොනවා ඇත්තේ පුරුද්දක් විදිහට. බඩගින්නට ම නෙවෙයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,895
    113
    සේදවත්ත
    Cow & Gate කියන පිටි එක මේ අවුරුද්දේ මුල ඉඳන් පස් වතාවක් මිල වැඩි වුනා.
    Rs 1050 < 1300< 1550 < 2050 < 2500
    අද දරුවට පිටි පැකට් දෙකක් ගන්න ගියා. එතකොට එකක් 2500 /= ගන්න වුනේ එකයි.
    කාට කියන්නද මේ දුක.
    මට පිස්සු වගේ මේ මිල වැඩිවෙන හැටි දැකලා.
    මාසෙට පිටි පැකට් 8ක් යනවා...
    දරුවගේ අම්මා දරුණු ලෙඩකට බේත් බොන නිසා එයාග කිරි දරුවට දෙන්නෑ...
    පිටිම විතරයි බොන්නෙ... අනේ මන්දා දරුවො හදන්න බෑ මෙහෙම රටක.
    කිරි නැතුව ඝණ අහාර දෙන්න තාම පොඩි වැඩිද
     
    • Like
    Reactions: Ryan08