ubata udu rawula set na banstyle ekata ban thatte gaawe.. i have a curly hair
View attachment 176125
ඒ වගේ තමයි බන් diapers
1xxx > 3000 > 5xxx > දැන් 7000ක්
3000 ඉදන් 7000 වෙනකම් වැඩිවෙන්න ගියේ මාස 2යි![]()
Mehema tiyeddi kage uwamanawatada lamayek haduwe ?දරුවගේ අම්මා දරුණු ලෙඩකට බේත් බොන නිසා
ෆ්රෙශ් මිල්ක් අවුලක් නැතිවෙයි.අවුරුද්දක් වෙනව නන්, ඔය කියන කිරි එකම ඕන වෙනවද
ඩොකා මොකද කියන්නෙ
කිරි නැතුව ඝණ අහාර දෙන්න තාම පොඩි වැඩිදCow & Gate කියන පිටි එක මේ අවුරුද්දේ මුල ඉඳන් පස් වතාවක් මිල වැඩි වුනා.
Rs 1050 < 1300< 1550 < 2050 < 2500
අද දරුවට පිටි පැකට් දෙකක් ගන්න ගියා. එතකොට එකක් 2500 /= ගන්න වුනේ එකයි.
කාට කියන්නද මේ දුක.
මට පිස්සු වගේ මේ මිල වැඩිවෙන හැටි දැකලා.
මාසෙට පිටි පැකට් 8ක් යනවා...
දරුවගේ අම්මා දරුණු ලෙඩකට බේත් බොන නිසා එයාග කිරි දරුවට දෙන්නෑ...
පිටිම විතරයි බොන්නෙ... අනේ මන්දා දරුවො හදන්න බෑ මෙහෙම රටක.
style ekata ban thatte gaawe.. i have a curly hair
View attachment 176125
mamaකවුද බන් මේ උබේ පුතා ද ?