පොඩි නංගියෙක්ට උදව්වක් කරන්න කරමු.

pissu_balla

Member
Oct 3, 2010
494
104
0
හිමාල වනයේ
මට උදව්වක් කරන්න බැරි වෙන එකක් නැහැ. මට පුළුවන් කන්නාඩි කුට්ටම අරන් දෙන්න. පුලුවන්නම් මට කෝල් එකක් දෙන්න. මට PM කරන්න ෆොනේ නො එක.
 

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ganu lamaya hoi bara karayek sambanda karaganna puluwan widiyak kiyanna. ananyathawaya oppu kalata passe kannadi dekak hadala denna man idiripath wenawa,