පොඩි නංගියෙක්ට උදව්වක් කරන්න කරමු.

Soft Generation

Active member
  • Jun 27, 2010
    183
    93
    28
    පොඩි නංගියෙක්ට උදව්වක් කරන්න කරමු.

    මචන්ලා මගේ යාලූවෙක් ඉන්නවා උන්ගෙ පවුලෙ කට්ටිය මේ දවස්වල ගොඩාක් අමාරුවෙන් ජීවත් වෙන්නෙ.. යාලූවත් තාම ඉගෙන ගන්නවා.. එයාලයි තාත්තා අසණීප වෙලා මේ දවස්වල ගොඩාක් අමාරුවෙන් ඛෙහෙත් කරන්නේ... ඒ නිසා එයාලගෙ ආර්ථීකේ මේ දවසවල ගොඩාක් අවුල්..

    මේ අතරේ එයාගෙ නංගිට ඇස් පෙනීම අඩුයි කියලා කන්නාඩි දාන්න ඩොක්ටර්ස්ලා නියම කරලා.. ඒත් මේ දවස් වල එයාලට නංගිට ඇස් කණ්නාඩියක් අරන් දෙන්න තරම් වත්කමක් නැහැ. එයා මාත් එක්ක මේක කිව්වම මට ගොඩාක් දුක හිතුණා. මේ දවස්වල මටත් ජොබ් 1ක් නැති නිසා එයාට උදව්වක් කරන්නත් විදහක් නැහැ. මේ යාලූවත් අපේ එළකිරියේ හැටිය මෙම්බර් කෙනෙක්... ඒ නිසා අපි අතරෙ කවුරුහරි යාලූවෙක්ට මේ යාලූවගෙ නංගිට උදව්වක් කරන්න පුලූවන්නම් මෙතන පෝස්ට් එක් දාන්න..

    මම කණ්නාඩියේ වට්ටෝරුව දෙන්නම් පුලූවන් කෙනෙක් ඉන්නවනම් මේ නංගිට කණ්නාඩියක් ලබා දෙන්න... ඒක ආත්ම ගාණක් පළදෙන ලොකු පිනක්.....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ළමයා නැතිව කොහොමද කණ්නාඩි අරන් දෙන්නෙ ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වට්ටෝරුව දෙන්න පුලූවන්...
    වට්ටෝරු විතරක් දීලා කණ්නාඩි ගන්න මොකෝ ඕක දවසට තුන් පාරක කෑමට පසු බොන බෙහෙතක් ද බං ?
    ගන්න frame එක ළමයට දාන්න පුලුවංද බැරිද බලන්න ඕනෙ, lens හයි කරාට පස්සෙ හරියට පේනවද බලන්න ඕනෙ, තව adjustments තියෙනවද බලන්න ඕනෙ.
    වඩා හොඳයි කණ්නාඩි වලට යන ගාන කිව්වා නං. ඒකට අපිට පුලුවං හැටියට උදව් කරන්න පුලුවං.
     
    Soft Generation

    Active member
  • Jun 27, 2010
    183
    93
    28
    ඒකත් එහෙමද මම දන්නේ නෑ එච්චර විස්තර...
    එහෙනම් ඒ උදව්ව අපිට කරන්න බැරි වෙයි නේද?
    කණ්නාඩියක් හදන්න අඩුම මම හිතන්නෙ රු2500 ක්වත් යයි මං හිතන්නේ.
    ඒත් අපිට එමෙ උදව්වක් කරන්න විදයක් නැහැනේ..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒකත් එහෙමද මම දන්නේ නෑ එච්චර විස්තර...
    එහෙනම් ඒ උදව්ව අපිට කරන්න බැරි වෙයි නේද?
    කණ්නාඩියක් හදන්න අඩුම මම හිතන්නෙ රු2500 ක්වත් යයි මං හිතන්නේ.
    ඒත් අපිට එමෙ උදව්වක් කරන්න විදයක් නැහැනේ..
    ඒ ළමයගෙ ඇස් වල තත්වෙ හැටියට තමයි ගාන යන්නෙ. අඩුම frame එකක් 2500ක් වගේ වෙයි. ඒකට lenses දැම්මහම ගාන තව වැඩි වෙනවා.
    වට්ටෝරිව එවන්න බලන්න ඕකට යන වියදම බලාගන්න පුලුවං. යාලුවා කොහෙද ඉන්නෙ ? ලඟපාත නං එයත් එක්කම කන්නාඩි කඩේ කට ගිහින් වැඩේ කරගන්න පුලුවං.
     
    Soft Generation

    Active member
  • Jun 27, 2010
    183
    93
    28
    අවුලක් නෑ මචන්ලා... මේකට එළිකිරියේ උඹලට උදව් කරන්න අමාරුයි..
    කරදරයිනේ.. ඒ නංගි ඉන්නේ මාතර, මාතරිනුත් කිලෝමීටර් 30ක් විතර ඇතුලට වෙන්න..
    ඒක නිසා මම කොහොමහරි ඒ නංගිට කණ්නාඩි දෙක අරන් දෙනවා මගේ ගානේ...
    ගොඩාක් ස්තූතියි උඹලා රිප්ලයි එකකින් හරි උදව් කළාට....
    උඹලට ගොඩාක් පින් බුදු සරණයි....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අවුලක් නෑ මචන්ලා... මේකට එළිකිරියේ උඹලට උදව් කරන්න අමාරුයි..
    කරදරයිනේ.. ඒ නංගි ඉන්නේ මාතර, මාතරිනුත් කිලෝමීටර් 30ක් විතර ඇතුලට වෙන්න..
    ඒක නිසා මම කොහොමහරි ඒ නංගිට කණ්නාඩි දෙක අරන් දෙනවා මගේ ගානේ...
    ගොඩාක් ස්තූතියි උඹලා රිප්ලයි එකකින් හරි උදව් කළාට....
    උඹලට ගොඩාක් පින් බුදු සරණයි....
    යන ගාන බලලා කියපං. අපිත් පුලුවං විදියට උදව්වක් කරන්නම්.
     
    pasindu007

    Active member
  • Jun 19, 2007
    435
    143
    43
    අවුලක් නෑ මචන්ලා... මේකට එළිකිරියේ උඹලට උදව් කරන්න අමාරුයි..
    කරදරයිනේ.. ඒ නංගි ඉන්නේ මාතර, මාතරිනුත් කිලෝමීටර් 30ක් විතර ඇතුලට වෙන්න..
    ඒක නිසා මම කොහොමහරි ඒ නංගිට කණ්නාඩි දෙක අරන් දෙනවා මගේ ගානේ...
    ගොඩාක් ස්තූතියි උඹලා රිප්ලයි එකකින් හරි උදව් කළාට....
    උඹලට ගොඩාක් පින් බුදු සරණයි....

    Matara koheda machan?
     
    Soft Generation

    Active member
  • Jun 27, 2010
    183
    93
    28
    යන ගාන බලලා කියපං. අපිත් පුලුවං විදියට උදව්වක් කරන්නම්.
    ගොඩාක් ස්තූතියි සහෝ.... අවුලක් උනොත් අනිවාර්යෙන් කියන්නම්...
    පින් සිද්ධවේවා....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වට්ටෝරුව එවන්න බලන්න. යන වියදම බලාගන්න පුලුවං.
     
    Soft Generation

    Active member
  • Jun 27, 2010
    183
    93
    28
    වට්ටෝරුව එවන්න බලන්න. යන වියදම බලාගන්න පුලුවං.

    මම හවසට ඉල්ලන් ඇවිත් වට්ටෝරුව මේකට දාන්නම් මචෝ... අනිවාර්යෙන්..
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    වට්ටෝරුව එවන්න බලන්න. යන වියදම බලාගන්න පුලුවං.
    ඔව් මචන්
    මටත් පුලුවන් විදියට උදවුවක් කරන්නම්...
    :(:(