පොඩි පස්නයක්😐

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දන්න කියන කපල් එකක් ඉන්නව. පුතාගේ පන්තියේ හොඳම යාලුවගේ දෙමව්පියන්. අපිට සතියට දෙතුන්පාර හම්බෙනවා. ළඟක් වෙනකන් හොඳින් හිළටියා ඒත් දැන් ඒ දෙන්න රන්ඩුවෙනවා. හේතු කියන්නේ නෑ. පළවෙනි පාරට මම ඒ ගෙදර ඉද්දී වලියක් පටන්ගත්තා. මම බොහොම අමාරුවෙන් ශේප් කරා.
    ඊයේ ඉස්කෝලෙදී පුතාගේ යාලුව යාලුවන්ට කියලා අම්මයි තාත්තයි රන්ඩු වෙනව ඩිවෝස් වෙන්න වගේ හදන්නේ කියල.

    මට මේ මිනිස්සු නිතර හම්බෙනවා. කතාකරලා අහන්නත් හිතෙනවා ඒත් අනුන්ගේ ප්‍රශ්ණ වලට අතදාන්න දැන් වැඩිය ආස නෑ.
    ඒ ළමයත් පව්. ඒ මිනිස්සුත් හරිම හොඳ මිනිස්සු. දැක්කේ නෑ දන්නේ නෑ, වගේ මගෑරලා ඉන්න හිතෙන්නෙත් නෑ.😐 ලංකාවේ ඔහොම මරාල සෙට්ල් කරලා අන්තිමට උන් හොඳින් ඉඳලා මම වැරදිකාරයා වෙච්ච, නැත්නම් නිකරුනේ මාව මිතුරුකමින් අයින්කරපු අවස්තාත් තියෙනවා.

    උඹළගේ අදහස මොකක්ද?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අහක යන ලැට් වළවල් කඩාගෙන ගූ ගාන්නැතුව පාඩුවේ හිටු
    ඒක තමයි මාත් බැලුවේ😐

    ඕවට අත තියන්න එපා.. හොදම දේ ඒක..
    සින්හලු සින්හලුම තමයි..
    සිංහලු නෙමෙයි බං
    ------ Post added on May 9, 2024 at 1:47 AM
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    පිරිමි කෙනාගෙන් අහපන්..බන්..රටවල්වල ජීවත් වෙන උන් ප්‍රශ්න ආවම තනි වෙනවා...ඇඩ්වයිස් එකක්වත් ගන්න කෙනෙක් නෑ..මටත් වෙලා තියන නිසා කිව්වේ..සමහර විට පොඩි හරි හෙල්ප් එකක් වෙයි පොඩියට ඇඩ්වයිස් කලොත්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    දන්න කියන කපල් එකක් ඉන්නව. පුතාගේ පන්තියේ හොඳම යාලුවගේ දෙමව්පියන්. අපිට සතියට දෙතුන්පාර හම්බෙනවා. ළඟක් වෙනකන් හොඳින් හිළටියා ඒත් දැන් ඒ දෙන්න රන්ඩුවෙනවා. හේතු කියන්නේ නෑ. පළවෙනි පාරට මම ඒ ගෙදර ඉද්දී වලියක් පටන්ගත්තා. මම බොහොම අමාරුවෙන් ශේප් කරා.
    ඊයේ ඉස්කෝලෙදී පුතාගේ යාලුව යාලුවන්ට කියලා අම්මයි තාත්තයි රන්ඩු වෙනව ඩිවෝස් වෙන්න වගේ හදන්නේ කියල.

    මට මේ මිනිස්සු නිතර හම්බෙනවා. කතාකරලා අහන්නත් හිතෙනවා ඒත් අනුන්ගේ ප්‍රශ්ණ වලට අතදාන්න දැන් වැඩිය ආස නෑ.
    ඒ ළමයත් පව්. ඒ මිනිස්සුත් හරිම හොඳ මිනිස්සු. දැක්කේ නෑ දන්නේ නෑ, වගේ මගෑරලා ඉන්න හිතෙන්නෙත් නෑ.😐 ලංකාවේ ඔහොම මරාල සෙට්ල් කරලා අන්තිමට උන් හොඳින් ඉඳලා මම වැරදිකාරයා වෙච්ච, නැත්නම් නිකරුනේ මාව මිතුරුකමින් අයින්කරපු අවස්තාත් තියෙනවා.

    උඹළගේ අදහස මොකක්ද?
    සෙට් වෙයන් , ඒ පවුල එක්ක උබ කතාකරපන් මේ ප්‍රශ්නේ මුල හොයපන් . වයිෆ් එක්ක තනියෙන් හරි හම්බෙලා කතාකරපන් හස්බන්ඩා එක්ක බීපන් . ප්‍රශ්න එලියට එනවා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දෙමලුද
    සුද්දෝ බං.

    උබ ඉන්න වෙලාවෙ පටන් ගත්ත රන්ඩුවට හේතුව මොකක්ද
    ඒකි හදන කෑම හරිනෑ කියල. දෙන්න දෙන්නට හදන කෑම සෙට් නෑ ලු. ගෑනි කන්න දෙන්නෙත් නෑ ඩයට් කරන්නලු. අරූ බඩගින්නෙ වේලෙනවා. එදා එකපාරටම ගිනිකන්ද වගේ පිපිරුනා. මමත් හොල්මං.
    ------ Post added on May 9, 2024 at 2:56 AM

    සෙට් වෙයන් , ඒ පවුල එක්ක උබ කතාකරපන් මේ ප්‍රශ්නේ මුල හොයපන් . වයිෆ් එක්ක තනියෙන් හරි හම්බෙලා කතාකරපන් හස්බන්ඩා එක්ක බීපන් . ප්‍රශ්න එලියට එනවා
    සෙට් වෙනවා මාසෙකට සැරයක්වත්. වයිෆුත් මගේ වයිෆ් එක්ක සෙට් හැබැයි ඔය ප්‍රශ්නේ දෙන්නගෙන් එක්කෙනෙක්වත් අපිත් එක්ක කතාකරේ නෑ. බලෙන් අහන්න හිතෙන්නේ නෑ අනුන්ගේ පුද්ගලික දෙයක් හින්දා. හිතට හරිනෑ ළඟම යාලුවෝ හින්දා.

    මම ඉද්දී ගිය වලිය නිසා මගේ වයිෆ්ට කිව්වා ඊළඟ දවසේ පොඩ්ඩක් කතාකරල බලන්න කියල. එදා එයා කිසිදෙයක් නොවුන ගානට කතාකරේ. පස්සෙ සතියක් දෙකක් අපිට පේන්න හොඳට හිටියත් එක්ක.
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ubage genita kiyapan ara genigen ahanna kiyala. uba arugen ahapan
    kelinma ahanne nathuwa, arunge podi eka ubalage podi ekata kiyala thiyenawa kiyapan, podda hena awulen inne ammagen, hathtagen ahanna beri nisa kiyapan.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    දන්න කියන කපල් එකක් ඉන්නව. පුතාගේ පන්තියේ හොඳම යාලුවගේ දෙමව්පියන්. අපිට සතියට දෙතුන්පාර හම්බෙනවා. ළඟක් වෙනකන් හොඳින් හිළටියා ඒත් දැන් ඒ දෙන්න රන්ඩුවෙනවා. හේතු කියන්නේ නෑ. පළවෙනි පාරට මම ඒ ගෙදර ඉද්දී වලියක් පටන්ගත්තා. මම බොහොම අමාරුවෙන් ශේප් කරා.
    ඊයේ ඉස්කෝලෙදී පුතාගේ යාලුව යාලුවන්ට කියලා අම්මයි තාත්තයි රන්ඩු වෙනව ඩිවෝස් වෙන්න වගේ හදන්නේ කියල.

    මට මේ මිනිස්සු නිතර හම්බෙනවා. කතාකරලා අහන්නත් හිතෙනවා ඒත් අනුන්ගේ ප්‍රශ්ණ වලට අතදාන්න දැන් වැඩිය ආස නෑ.
    ඒ ළමයත් පව්. ඒ මිනිස්සුත් හරිම හොඳ මිනිස්සු. දැක්කේ නෑ දන්නේ නෑ, වගේ මගෑරලා ඉන්න හිතෙන්නෙත් නෑ.😐 ලංකාවේ ඔහොම මරාල සෙට්ල් කරලා අන්තිමට උන් හොඳින් ඉඳලා මම වැරදිකාරයා වෙච්ච, නැත්නම් නිකරුනේ මාව මිතුරුකමින් අයින්කරපු අවස්තාත් තියෙනවා.

    උඹළගේ අදහස මොකක්ද?
    Ahapan.

    Ehuwata tharaha wena mattame un nam kohomath podi prashnekadi passekaaleka ho tharaha weyi.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Sen-lu

    Well-known member
  • සුද්දෝ බං.

    ඒකි හදන කෑම හරිනෑ කියල. දෙන්න දෙන්නට හදන කෑම සෙට් නෑ ලු. ගෑනි කන්න දෙන්නෙත් නෑ ඩයට් කරන්නලු. අරූ බඩගින්නෙ වේලෙනවා. එදා එකපාරටම ගිනිකන්ද වගේ පිපිරුනා. මමත් හොල්මං.
    ------ Post added on May 9, 2024 at 2:56 AM

    සෙට් වෙනවා මාසෙකට සැරයක්වත්. වයිෆුත් මගේ වයිෆ් එක්ක සෙට් හැබැයි ඔය ප්‍රශ්නේ දෙන්නගෙන් එක්කෙනෙක්වත් අපිත් එක්ක කතාකරේ නෑ. බලෙන් අහන්න හිතෙන්නේ නෑ අනුන්ගේ පුද්ගලික දෙයක් හින්දා. හිතට හරිනෑ ළඟම යාලුවෝ හින්දා.

    මම ඉද්දී ගිය වලිය නිසා මගේ වයිෆ්ට කිව්වා ඊළඟ දවසේ පොඩ්ඩක් කතාකරල බලන්න කියල. එදා එයා කිසිදෙයක් නොවුන ගානට කතාකරේ. පස්සෙ සතියක් දෙකක් අපිට පේන්න හොඳට හිටියත් එක්ක.
    කලු මිට්ටො එක්ක සුදු මහත්තුරු යාලුවෝ වෙනවද? වෙන්න බෑ. සුද්දො කීවට ඉන්දියන් කාරයෝ වත් වෙන්න ඇති 🤔
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113
    සෙස් පැත්තෙන් ප්‍රශ්නද දන්නේ නෑ? ගෑනි ටෝක් කරපන් බොසා

    මේකේ හුත්තලා ඔය අයිඩියා එක දෙන්නේ නෑ කැරි ඉරිසියා කාරයෝ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    ඕක ඇවිලෙන්න දීපන්. මිනිහට රිද්දන්න ඕන උන ගමන්, ගෑනි මිනිහගෙ හොඳම යාළුවට අල්ලනවා. පුතාගෙ හොඳම යාළුවගෙ තාත්තට උනත් අල්ලන්න පොඩි හරි සම්භාවිතාවක් තියෙනවා. මේ ටිකේ ඒ ගෑනි එක්ක හොඳට හිනා වෙලා කරල හිටියොත් දිනුම් අවස්ථා ගාන වැඩි කරගන්න පුළුවන්.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    සෙට් වෙයන් , ඒ පවුල එක්ක උබ කතාකරපන් මේ ප්‍රශ්නේ මුල හොයපන් . වයිෆ් එක්ක තනියෙන් හරි හම්බෙලා කතාකරපන් හස්බන්ඩා එක්ක බීපන් . ප්‍රශ්න එලියට එනවා
    කොල්ල බඩුකාරයා ,ක්‍රමේ දන්නවා 😁
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22