පොඩි පස්නයක්😐

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    දන්න කියන කපල් එකක් ඉන්නව. පුතාගේ පන්තියේ හොඳම යාලුවගේ දෙමව්පියන්. අපිට සතියට දෙතුන්පාර හම්බෙනවා. ළඟක් වෙනකන් හොඳින් හිළටියා ඒත් දැන් ඒ දෙන්න රන්ඩුවෙනවා. හේතු කියන්නේ නෑ. පළවෙනි පාරට මම ඒ ගෙදර ඉද්දී වලියක් පටන්ගත්තා. මම බොහොම අමාරුවෙන් ශේප් කරා.
    ඊයේ ඉස්කෝලෙදී පුතාගේ යාලුව යාලුවන්ට කියලා අම්මයි තාත්තයි රන්ඩු වෙනව ඩිවෝස් වෙන්න වගේ හදන්නේ කියල.

    මට මේ මිනිස්සු නිතර හම්බෙනවා. කතාකරලා අහන්නත් හිතෙනවා ඒත් අනුන්ගේ ප්‍රශ්ණ වලට අතදාන්න දැන් වැඩිය ආස නෑ.
    ඒ ළමයත් පව්. ඒ මිනිස්සුත් හරිම හොඳ මිනිස්සු. දැක්කේ නෑ දන්නේ නෑ, වගේ මගෑරලා ඉන්න හිතෙන්නෙත් නෑ.😐 ලංකාවේ ඔහොම මරාල සෙට්ල් කරලා අන්තිමට උන් හොඳින් ඉඳලා මම වැරදිකාරයා වෙච්ච, නැත්නම් නිකරුනේ මාව මිතුරුකමින් අයින්කරපු අවස්තාත් තියෙනවා.

    උඹළගේ අදහස මොකක්ද?

    ලංකාවෙ වගේ බැන්දට පස්සෙ ගුටි කකා, මූසල වෙවී මැරෙනකල් ලත වෙන සීන් එකක් නැ සුද්දන්ගේ. අනික උන් කැමති නැ පිට උන් ඇගිලි ගහනවට. පුක නොදී පාඩුවෙ හිටපන් උන්ට උන්ගෙ වලි බේරගන්න දීල.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඕවට අතගහලා හොඳට පරිප්පු කාලෙ ඉන්න මම, අන්තිමට අපි නරක මිනිස්සු වෙනවා

    ඕක ඇවිලෙන්න දීපන්. මිනිහට රිද්දන්න ඕන උන ගමන්, ගෑනි මිනිහගෙ හොඳම යාළුවට අල්ලනවා. පුතාගෙ හොඳම යාළුවගෙ තාත්තට උනත් අල්ලන්න පොඩි හරි සම්භාවිතාවක් තියෙනවා. මේ ටිකේ ඒ ගෑනි එක්ක හොඳට හිනා වෙලා කරල හිටියොත් දිනුම් අවස්ථා ගාන වැඩි කරගන්න පුළුවන්.
    මෙන්න වටින අදහස්
    ------ Post added on May 9, 2024 at 8:29 AM

    සිය 18 හැවිරිදි පෙම්වතිය මුණ ගැසීමට කුලියාපිටිය නිවසට ගිය ඒ කඩවස්ම් තරුණයාට මොකද වුණේ..

    ගොඩක් දෙනෙක් කතා වුණේ අන්න ඒ ගැනයි..

    කුලියාපිටියේ මෙම අතුරුදන් වූ තරුණයාගේ සිරුර අද හමු වී තිබෙනවා... හලාවත මාදම්පේ කැලෑවක තිබියදී මෙම සිරුර සොයා ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසා තිබුණේ..

    ඊයේ මේ සම්බන්ධයෙන් අදාළව ප්‍රධාන සැකකරුවෙක් ලෙස හඳුනා ගෙන ඇති සිඟිති නැමති පුද්ගලයා අද අධිකරණය වෙත භාර වී තිබෙනවා.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    දන්න කියන කපල් එකක් ඉන්නව. පුතාගේ පන්තියේ හොඳම යාලුවගේ දෙමව්පියන්. අපිට සතියට දෙතුන්පාර හම්බෙනවා. ළඟක් වෙනකන් හොඳින් හිළටියා ඒත් දැන් ඒ දෙන්න රන්ඩුවෙනවා. හේතු කියන්නේ නෑ. පළවෙනි පාරට මම ඒ ගෙදර ඉද්දී වලියක් පටන්ගත්තා. මම බොහොම අමාරුවෙන් ශේප් කරා.
    ඊයේ ඉස්කෝලෙදී පුතාගේ යාලුව යාලුවන්ට කියලා අම්මයි තාත්තයි රන්ඩු වෙනව ඩිවෝස් වෙන්න වගේ හදන්නේ කියල.

    මට මේ මිනිස්සු නිතර හම්බෙනවා. කතාකරලා අහන්නත් හිතෙනවා ඒත් අනුන්ගේ ප්‍රශ්ණ වලට අතදාන්න දැන් වැඩිය ආස නෑ.
    ඒ ළමයත් පව්. ඒ මිනිස්සුත් හරිම හොඳ මිනිස්සු. දැක්කේ නෑ දන්නේ නෑ, වගේ මගෑරලා ඉන්න හිතෙන්නෙත් නෑ.😐 ලංකාවේ ඔහොම මරාල සෙට්ල් කරලා අන්තිමට උන් හොඳින් ඉඳලා මම වැරදිකාරයා වෙච්ච, නැත්නම් නිකරුනේ මාව මිතුරුකමින් අයින්කරපු අවස්තාත් තියෙනවා.

    උඹළගේ අදහස මොකක්ද?

    කරන්නෙ හොද දෙයක් නම් අවුට්කම් ගැන හිතන්න එපා බන්. කරපන්...

    කෙලවුනත්, බැනුම් ඇහුවත් උඹේ හිතට අනුව උඹ නිවැරදියි...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,872
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹළගේ අදහස මොකක්ද?
    උන් ඩිවෝස් වෙලා අලුතෙන් වෙන අයව කසාද බැන්දොත් යාලු පවුල් දෙකක් උඹට හම්බ වෙනවා.

    දන්න කියන කපල් එකක් ඉන්නව
    Think Use Your Head GIF by LeVar Burton
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    දෙන්න ඉන්න තැන නැතිව ෆිට් එකාගෙන් අහන් මෙහෙම ප්‍රශ්නයක් තියේද ළමය මෙහෙම කියල කියල. කිව්වොත් සෙට්ල් කරන්න කතාකරන්න. එකවතාවක් උපරිම දෙවතාවක් විතරක් කතා කරන්න ඕක ගැන.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    අන්තිමට උන් හොඳින් ඉඳලා මම වැරදිකාරයා.....

    මේක දන්නවනම්, දැනගෙනත් අයම නනවානම් ඉතිං තෝ වගේ මෝඩ මුසලයෙක් යකෝ...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕක ඇවිලෙන්න දීපන්. මිනිහට රිද්දන්න ඕන උන ගමන්, ගෑනි මිනිහගෙ හොඳම යාළුවට අල්ලනවා. පුතාගෙ හොඳම යාළුවගෙ තාත්තට උනත් අල්ලන්න පොඩි හරි සම්භාවිතාවක් තියෙනවා. මේ ටිකේ ඒ ගෑනි එක්ක හොඳට හිනා වෙලා කරල හිටියොත් දිනුම් අවස්ථා ගාන වැඩි කරගන්න පුළුවන්.

    මේ කතාවෙත් පොඩි ඇත්තක් තියෙනවා. එයා කොයිවෙලෙත් අපේ පවුල දිහා බලාගෙන මනුස්සයගේ අඩුපාඩු කියනවා.
    ළඟදි වයිෆුයි එයයි ශොපිං යනකොට කියල තිබුනා මම සැරයක් දෙසැරයක් වයිෆ්ට කෝල්කරලා බලන එක ගැනත්. එයාගේ මනුස්සයා නං කවදාවත් එහෙම කෝල් කරන්නේ නෑ කියල.

    එයා අනික් පවුල් එක්ක එයාගේ මනුස්සයා සසඳලා අන්තිමට ඒ මනුස්සයා අපේ තරහකාරයෙක් වෙන එක වෙන්නේ.😐
    මම නං මොන වලිය ගියත් පිරිමි කෙනාගේ පැත්ත ගන්නේ, වයිෆ් සෙට්කරනවා ගෑනු කෙනාගේ පැත්තට. නැත්තං ඉතින් තව කතාවකුත් අහගන්න වෙනවා.

    හෙට විතර එලියට යන්න ඕන ගෑනු පිරිමි වෙනම.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    4some එක්කට කැමති නැද්ද ගෑනු දෙන්නව මාරු කරගන හුකලා බලන්න.
     
    • Haha
    Reactions: aggregate

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    සුද්දෝ බං.

    ඒකි හදන කෑම හරිනෑ කියල. දෙන්න දෙන්නට හදන කෑම සෙට් නෑ ලු. ගෑනි කන්න දෙන්නෙත් නෑ ඩයට් කරන්නලු. අරූ බඩගින්නෙ වේලෙනවා. එදා එකපාරටම ගිනිකන්ද වගේ පිපිරුනා. මමත් හොල්මං.
    ------ Post added on May 9, 2024 at 2:56 AM

    සෙට් වෙනවා මාසෙකට සැරයක්වත්. වයිෆුත් මගේ වයිෆ් එක්ක සෙට් හැබැයි ඔය ප්‍රශ්නේ දෙන්නගෙන් එක්කෙනෙක්වත් අපිත් එක්ක කතාකරේ නෑ. බලෙන් අහන්න හිතෙන්නේ නෑ අනුන්ගේ පුද්ගලික දෙයක් හින්දා. හිතට හරිනෑ ළඟම යාලුවෝ හින්දා.

    මම ඉද්දී ගිය වලිය නිසා මගේ වයිෆ්ට කිව්වා ඊළඟ දවසේ පොඩ්ඩක් කතාකරල බලන්න කියල. එදා එයා කිසිදෙයක් නොවුන ගානට කතාකරේ. පස්සෙ සතියක් දෙකක් අපිට පේන්න හොඳට හිටියත් එක්ක.
    uk ?
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    මූටත් ඕන නැති කුණුගොඩක් නෑ කියල උන් හිතන්නත් පුළුවන් නෙ. ඕවට අත නොදා උන් මොනව හරි කියනකම් පාඩුවෙ ඉදපන්. පෙලක් මිනිස්සු ප්‍රශ්න ගැන පිට අය එකක් කතා කරව්න කැමති නෑ.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    කලු මිට්ටො එක්ක සුදු මහත්තුරු යාලුවෝ වෙනවද? වෙන්න බෑ. සුද්දො කීවට ඉන්දියන් කාරයෝ වත් වෙන්න ඇති 🤔
    ඇයි මූගෙ වයිෆ් සුද්දීයෙක්නේ 🙄