පොඩි ප්‍රශ්ණයක්

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    එක එක අය හිතන විදි වෙනස් නේ..සහකරුවා තොරගන්නකොටත් හොයල බලල තමා හොයාගන්න වෙන්නේ..නැත්තම් බැන්දට පස්සේ ඔයිට වඩා හපන් :D හැම කොල්ලෙක් ම ආශ්‍රය කරන එක අව්ලක් නෑ limit එකක් තියන්.. :)
     

    liger

    Junior member
  • Apr 7, 2011
    190
    7
    18
    ela

    oya karapu wade nam hoday ,mokadha godak aya rate samanya ayawa pahath karala katha karanawa.oya kellek wedheyata hamoma ekka suhadhawa inna eka hoda gunangayak,ehema aya adue............
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මෙහෙමයි
    යාලුවෝ ආශ්‍රය කරන්නත් සීමවක් තියෙනවා
    මං දන්න තරමින්නම් ඔයා ඒ ගැන හොදට දන්නවා
    චාටර් විදිහට යාලුවෝ ආශ්‍රය කරන්නෑ කියලා මං දන්නවා
    ඔය කෙනාට ඇත්තේ ඔයත් එක්ක තරහක්
    ඒකයි එහෙම කියලා තියෙන්නේ

    යාලුවෝ ඕනිතරම් අපිට කැමතින්ම ආශ්‍රය කරන්න පුළුවන්
    හැබැයි ලිමිට් එකක් තියාගන්න එක කෝකටත් හොදයි
    විෂේශයෙන් ගෑණු ලමෙයක්නම් පිරිමි ලමයි පිරිමි ලමයෙක් නම් ගෑණු ලමයි වගේ
    එහෙම නැති උනොත් අපිට ආදරේ කරන අයට ඒ හින්දා සිත් තැවුල් වේදනා ඇති වෙන්න පුළුවන්
    අපිට ආදරේ කරය අය වෙනයිනේ
    යාලුවෝ වෙනයි
    යාලුවෝ හින්දා අපිට පණ වගේ ඉන්න අය නැති කරගන්න බෑනේ
    ඒක හින්දා තමුන්ම සීමාවක් හදාගෙන ඒ සීමාවේ ඉදන් යාලුවෝ ආශ්‍රය කලාම ප්‍රෂ්ණයක් නෑ

    තවත් දෙයක් තියෙනවා
    වෙස්ටන් ටයිප් එකට යාලුවෝ ආශ්‍රය කරන විදිහ අපේ විදිහට වඩා සම්පූර්ණයෙන් වෙනස්
    ඒ ගොල්ලෝ යාලුවෝ හැමෝම ගෑණු පිරිමි භේදයකින් තොරව ආශ්‍රය කරන්නේ
    කොටින්ම කියනවනම් ඒ ගොල්ලෝ තමුන්ගේ යාලුවෝ එක්ක ඕනිම වෙලාවක ඕනිම තැනක සෙක්ස් කරන්න පවා පෙළඹෙනවා
    (කීප දෙනෙක් උනත් කමක් නෑ.සමහරවිට ඔයා අහලත් ඇති orgy party ගැන එහෙම)
    ඒ රටවල් වල යාලුවෝ ආශ්‍රය කරන්නේ ඒ විදිහට
    ඒ විදිහ ඉතින් අපිට ගැලපෙන්නෙම නෑ කියලා තේරෙනවනේ

    ගොඩක් අපේ උන් කෙල්ලක් කොල්ලෝ එක්ක කථා බහ කරලා එහෙම ඉන්නව දැක්කම හිතන්නේ අර වෙස්ටන් විදිහට යාලුවො ආශ්‍රය කරන විදිහ කියලා
    (ඒක ඇත්ත වෙන වෙලාවලුත් තියෙනවා)
    ඒක හින්දා තමයි තමුනගේ කෙල්ලටත් කියන්නේ එහෙම කථා කරන්න යන්න එපා කියලා
    ඒ එයා ගැන ගොඩක් හිතලා කියන දෙයක් වෙන්න පුළුවන්


    ඔය කෝම උනත් ගෑණූ ලමයෙක් ඕනෑවට වඩා සමාජශීලී වෙන්න හොද නෑ කියලයි මගේනම් අදහස
    ඒ කියන්නේ මේ කොල්ලෝ දැක්කම බුම්මගෙන කථා නොකර ඉන්න නෙමෙයි
    සමහර කෙල්ලෝ ඉන්නවනේ එල්ලී එල්ලී කතාවට යන
    එහෙම වෙන්න හොද නෑ කියලයි මං හිතන්නේ
    එහෙම උනාම කිසිම තැනක පිලිගැනීමක්නම් නැතිවෙනවා
    (හැමෝටම දීගන ඉන්න එකක් කියලා කියන්නේ ඒ වගේ අයට)


    නංගියට මං කියපුවගෙනුත් යමක් ගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා
    මං දන්න තරමින් ඔයා තමුන්ගේ සීමාවේ ඉදන් හැමෝත් එක්කම යාලුවෝ විදිහට කථා බහ කරලා ඉන්න කෙනෙක්
    හිත හොද කෙල්ලෙක්
    ඔයා ඒ එක්කෙනා කියපුවා ගනන් ගන්න එපා
    ඒවා ඔයා වගේ කෙනෙක්ට අදාල දේවල් නෙමෙයි:):):):)
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    හෙ හේ..මම නම් දකින්නෙ ඔයා ළඟ තියෙන්නෙ උතුම් ගුණාංගයක් කියල. අපි දන්නවනම් යාලුවෙක් ආශ්‍රය කරන්න ඕන සීමාව, තමන්ගෙ ගරුත්වය තියාගෙන හැසිරෙන්නෙ කොහොමද කියන එක.එච්චරයි!!
    පොළවෙ පය ගහල ජීවත් වෙන එක නින්දාවක් කියල හිතන මිනිස්සු එක්ක ආශ්‍රය භයානකයි!!


    :yes: :yes:
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    ස්තුතියි ඔයාලගෙ වචන වලට. මෙයා මට වැඩිපුර බනින හේතුව මේකයි. එක දුප්පත් කොල්ලෙක් හිටිය මට පුදුම විදිහට ආදරේ කරපු. ඒත් ඒක වෙන්නෙ නැති බව මම දන්න නිසා ගොඩක් හොඳින් එයාට කියා දුන්නා. ඒක එයත් පිළිගත්තා.

    එයාගෙ තත්වෙ දැනගත්තම මම එයාට ගොඩක් උදව් කලා. එයාගෙ ඉංග්‍රීසි දැනුම දුර්වලයි කිව්ව නිසා මම එයාට කියලත් දුන්නා, පස්සෙ එයාට පන්තියක් හොයාගන්නත් උදව් කලා. තව එයාට මුදලිනුත් පොඩ්ඩක් උදව් කලා.

    මේ මනුස්සයට තරහ ගිහින් තියෙන්නෙ මම අරයට සල්ලි වියදම් කරපු එකට. ඒත් මම ඒක කලේ පිනක් නිසා.මට දුකක් වත් තරහක් වත් නෑ එයාට වියදම් කළාට. තාමත් ඒ පිරිමි ළමයයි, එයාගෙ අම්මල තාත්තල මට ගොඩක් ගරු කරනව.

    එයාගෙන් ඇහුවොත්, එයා කියාවි මම කිසිම දෙයක් බලාගෙන නෙමෙයි, හොඳ යාළුවෙක් විදිහටයි උදව් කළේ කියලා.
     

    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    In general,

    A beautiful girl (assuming you are one) cannot have friends of her opposite sex very close and at the same time have a boyfriend. It may hurt his feelings if he loves her so much. The girl needs to keep her distance.

    If she cannot compromise then there are many boys who are comfortable with her girlfriend having close friends of opposite sex. And for the boys there are many girls who doesn't hang around boys. So it's better to pick your side and move on.

    By the way it doesn't make anyone a slut unless a girl shares sexual pleasures with her friends.
    :shocked:

    This is just my personal opinion. Cheers.

    .

    ya..true :yes:
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මට නම් මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කොල්ලෝ එක්ක කතා කලාට කමක් නෑ.හැබැයි ඒක ගාණකට තියෙන්න ඕන.උදාහරණයක් විදියට අනිත් කොල්ලෝ එයාව බයිට් කරන මට්ටමට,එතකොට අනිත් බෝයිස්ලා එක්ක පැය ගණන් කතා කරනවට ඒ වගේ කැමති නෑ.මොකද මම කැමතියි අනිත් බෝයිස්ල මගේ කෙල්ලට රෙස්පෙක්ට් කරනවට.ඉතින් ඒ හින්දා තමන්ගේ රෙස්පෙක්ට් එක නැති වෙන කාගෙත් නංගි වෙන කෙනෙකුට මම කැමති නෑ.සාම්ප්‍රදායික අදහසක් වෙන්න ඇති බට් මම කැමති ඒ විදියට.මම සෙට් වෙලා ඉන්න කෙල්ල නම් පොඩ්ඩක් රෙස්පෙක්ට් වෙන එකට මම කැමතියි.
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    මට නම් මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කොල්ලෝ එක්ක කතා කලාට කමක් නෑ.හැබැයි ඒක ගාණකට තියෙන්න ඕන.උදාහරණයක් විදියට අනිත් කොල්ලෝ එයාව බයිට් කරන මට්ටමට,එතකොට අනිත් බෝයිස්ලා එක්ක පැය ගණන් කතා කරනවට ඒ වගේ කැමති නෑ.මොකද මම කැමතියි අනිත් බෝයිස්ල මගේ කෙල්ලට රෙස්පෙක්ට් කරනවට.ඉතින් ඒ හින්දා තමන්ගේ රෙස්පෙක්ට් එක නැති වෙන කාගෙත් නංගි වෙන කෙනෙකුට මම කැමති නෑ.සාම්ප්‍රදායික අදහසක් වෙන්න ඇති බට් මම කැමති ඒ විදියට.මම සෙට් වෙලා ඉන්න කෙල්ල නම් පොඩ්ඩක් රෙස්පෙක්ට් වෙන එකට මම කැමතියි.


    But I'm single.....I don't have a boyfriend....I'm not goddamn attached to anyone.....
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    But I'm single.....I don't have a boyfriend....I'm not goddamn attached to anyone.....

    සොලි.මම හිතුවේ ඔයා එයත් එකක් affair එකක් තියෙනවා කියල.එහෙම නැත්නම් ඉතින් එයාට ඔයාගෙන් මොකුත් බලාපොරොත්තු වෙන්නත් බෑ.මොකුත් restrictions දාන්නත් බෑ.ඒක නීති විරොධියි.ඔයා නඩුවක් දාන්න මුලික අයිතිවාසිකම් කඩ කරා කියල.:angry:.
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    Machee okata kiyanne pahadili erisiyava kiyala.... oya eka ganan ganna epa...... habai affair ekak tiyena kaleka oka kollot ekka kata karana eka adukaraganna
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    I never actually talk much with guys when I have a boyfriend....If i talk a lot with a guy, i usually join my boyfriend to the convo as well. :yes::yes::yes::yes:
     

    kalpa_madu

    Junior member
  • May 12, 2007
    532
    24
    18
    කොම්පුටරේ..


    ඔය කෝම උනත් ගෑණූ ලමයෙක් ඕනෑවට වඩා සමාජශීලී වෙන්න හොද නෑ කියලයි මගේනම් අදහස
    ඒ කියන්නේ මේ කොල්ලෝ දැක්කම බුම්මගෙන කථා නොකර ඉන්න නෙමෙයි
    සමහර කෙල්ලෝ ඉන්නවනේ එල්ලී එල්ලී කතාවට යන
    එහෙම වෙන්න හොද නෑ කියලයි මං හිතන්නේ
    එහෙම උනාම කිසිම තැනක පිලිගැනීමක්නම් නැතිවෙනවා
    (හැමෝටම දීගන ඉන්න එකක් කියලා කියන්නේ ඒ වගේ අයට)

    :yes::yes: මේ කතාව නම් සහතික ඇත්ත .... කෙල්ලෙක් කොල්ලොත් එක්ක ෆිට් එකට එහෙම කතා කරත් කොල්ලෝ කියන්නේ ඔය කතාවම තමයි .. ( මම කියන්නේ ගොඩක්ම ෆිට් එකෙන් ගොඩක් කොල්ලෝ එක්ක )
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    "Slut or slattern is a pejorative term applied to an individual who is considered to have loose sexual morals or who is sexually promiscuous."

    This is the definition of Slut in Wikipedia....it does not say anything about friendliness or being sociable :lol::lol::lol::lol: