හැම කොල්ලෙක් ම ආශ්රය කරන එක අව්ලක් නෑ limit එකක් තියන්.. 
slut kiyanne w*** kiyana ekatada. mama english kali danne naha nisa ahanne.






හෙ හේ..මම නම් දකින්නෙ ඔයා ළඟ තියෙන්නෙ උතුම් ගුණාංගයක් කියල. අපි දන්නවනම් යාලුවෙක් ආශ්රය කරන්න ඕන සීමාව, තමන්ගෙ ගරුත්වය තියාගෙන හැසිරෙන්නෙ කොහොමද කියන එක.එච්චරයි!!
පොළවෙ පය ගහල ජීවත් වෙන එක නින්දාවක් කියල හිතන මිනිස්සු එක්ක ආශ්රය භයානකයි!!

In general,
A beautiful girl (assuming you are one) cannot have friends of her opposite sex very close and at the same time have a boyfriend. It may hurt his feelings if he loves her so much. The girl needs to keep her distance.
If she cannot compromise then there are many boys who are comfortable with her girlfriend having close friends of opposite sex. And for the boys there are many girls who doesn't hang around boys. So it's better to pick your side and move on.
By the way it doesn't make anyone a slut unless a girl shares sexual pleasures with her friends.
This is just my personal opinion. Cheers.
.

මට නම් මගේ ගර්ල් ෆ්රෙන්ඩ් කොල්ලෝ එක්ක කතා කලාට කමක් නෑ.හැබැයි ඒක ගාණකට තියෙන්න ඕන.උදාහරණයක් විදියට අනිත් කොල්ලෝ එයාව බයිට් කරන මට්ටමට,එතකොට අනිත් බෝයිස්ලා එක්ක පැය ගණන් කතා කරනවට ඒ වගේ කැමති නෑ.මොකද මම කැමතියි අනිත් බෝයිස්ල මගේ කෙල්ලට රෙස්පෙක්ට් කරනවට.ඉතින් ඒ හින්දා තමන්ගේ රෙස්පෙක්ට් එක නැති වෙන කාගෙත් නංගි වෙන කෙනෙකුට මම කැමති නෑ.සාම්ප්රදායික අදහසක් වෙන්න ඇති බට් මම කැමති ඒ විදියට.මම සෙට් වෙලා ඉන්න කෙල්ල නම් පොඩ්ඩක් රෙස්පෙක්ට් වෙන එකට මම කැමතියි.
But I'm single.....I don't have a boyfriend....I'm not goddamn attached to anyone.....
.ලිමිට් එක ඇතුලෙ කතා බහ කරන්න..

ඔය කෝම උනත් ගෑණූ ලමයෙක් ඕනෑවට වඩා සමාජශීලී වෙන්න හොද නෑ කියලයි මගේනම් අදහස
ඒ කියන්නේ මේ කොල්ලෝ දැක්කම බුම්මගෙන කථා නොකර ඉන්න නෙමෙයි
සමහර කෙල්ලෝ ඉන්නවනේ එල්ලී එල්ලී කතාවට යන
එහෙම වෙන්න හොද නෑ කියලයි මං හිතන්නේ
එහෙම උනාම කිසිම තැනක පිලිගැනීමක්නම් නැතිවෙනවා
(හැමෝටම දීගන ඉන්න එකක් කියලා කියන්නේ ඒ වගේ අයට)

මේ කතාව නම් සහතික ඇත්ත .... කෙල්ලෙක් කොල්ලොත් එක්ක ෆිට් එකට එහෙම කතා කරත් කොල්ලෝ කියන්නේ ඔය කතාවම තමයි .. ( මම කියන්නේ ගොඩක්ම ෆිට් එකෙන් ගොඩක් කොල්ලෝ එක්ක )