පොඩි ප්‍රශ්ණයක්

eshanhasanka

Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    ස්තුතියි ඔයාලගෙ වචන වලට. මෙයා මට වැඩිපුර බනින හේතුව මේකයි. එක දුප්පත් කොල්ලෙක් හිටිය මට පුදුම විදිහට ආදරේ කරපු. ඒත් ඒක වෙන්නෙ නැති බව මම දන්න නිසා ගොඩක් හොඳින් එයාට කියා දුන්නා. ඒක එයත් පිළිගත්තා.

    එයාගෙ තත්වෙ දැනගත්තම මම එයාට ගොඩක් උදව් කලා. එයාගෙ ඉංග්‍රීසි දැනුම දුර්වලයි කිව්ව නිසා මම එයාට කියලත් දුන්නා, පස්සෙ එයාට පන්තියක් හොයාගන්නත් උදව් කලා. තව එයාට මුදලිනුත් පොඩ්ඩක් උදව් කලා.

    මේ මනුස්සයට තරහ ගිහින් තියෙන්නෙ මම අරයට සල්ලි වියදම් කරපු එකට. ඒත් මම ඒක කලේ පිනක් නිසා.මට දුකක් වත් තරහක් වත් නෑ එයාට වියදම් කළාට. තාමත් ඒ පිරිමි ළමයයි, එයාගෙ අම්මල තාත්තල මට ගොඩක් ගරු කරනව.

    එයාගෙන් ඇහුවොත්, එයා කියාවි මම කිසිම දෙයක් බලාගෙන නෙමෙයි, හොඳ යාළුවෙක් විදිහටයි උදව් කළේ කියලා.

    you roX:yes:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කව්රු මොනා කිව්වත් අපිට වැඩක් නෑ... අපි කරන දේ කරන්න හොද හිතින් නං ඕන දෙයක් හොදයි... අනිත් උන් කියන දෙයක් අහන්න යන්න එපා...
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    තමාගේ ගුණ වරුන තමා විසින්ම කියාගත්තද මන්දා :P
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    In general,

    A beautiful girl (assuming you are one) cannot have friends of her opposite sex very close and at the same time have a boyfriend. It may hurt his feelings if he loves her so much. The girl needs to keep her distance.

    If she cannot compromise then there are many boys who are comfortable with her girlfriend having close friends of opposite sex. And for the boys there are many girls who doesn't hang around boys. So it's better to pick your side and move on.

    By the way it doesn't make anyone a slut unless a girl shares sexual pleasures with her friends.
    :shocked:

    This is just my personal opinion. Cheers.

    .

    :yes:
     
    • Like
    Reactions: RLR

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    [උපුටා ගැනීම ]
    " තමා කරන කියන දේ තම නුවණින් සහ හෘදය සාක්ෂියෙන් විමසූ කළ අනන්නතව නිවරද වේද, උත්තුංග වේද, යහපත් වේද, එයට විරුදුව නැගෙන කිසිදු හඩක්, ක්‍රියාවක් ගනනකට නොගන්න.
    තමා ගේ එවන් වචනයට ක්‍රියාවට විරුදුව නැගෙන සියළු දේ කා වනසන්න - දත් කිඹුළා"

    [/උපුටා ගැනීම]

    දුවණියනි ඔබට ජය.....!!!!
     

    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    ඔය ඇත්තටම හොද කෙනෙක් ...බනින්න නෙවේ තිබ්බේ හොදට අත දිගෑරල හොද කනේ පාරක් දෙන්න තිබ්බේ......ඔහොම එවුන් හින්ද තමා කොල්ලෝ බල්ලෝ වෙන්නේ......
     

    Van Helsing

    Member
    Sep 28, 2011
    83
    18
    0
    කොල්ලෝ කෙල්ලෝ අතරේ යාළු කම් එච්චර හරියන්නේ නෑ
    කොල්ලගේ හිතේ තියෙන්නේ අරක ඉතින් අවස්ථාව ලැබුනම -> kiss- > sex
    :rofl:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඔයාට ෂුවර්ද ඌ කොල්ලෙක් කියලා...........
    ඔයාගේ අදහස් වලට මම ගරු කරනවා.............
    මටත් පෙන්නන්න බැහැ ඔය ලොකු සීන් දාන උන්ව..........
    එහෙම නැති බැරි මිනිස්සුංව පාච්චල් කරන එක කොච්චර පහත් වැඩක්ද............
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    හොද ප්‍රශ්නයක්...මමත් මගේ ග්ර්ල කියල තියෙනව කොල්ලො අශ්‍රය අඩු කරන්න කියලා..එයගෙන් ගොඩාක් අය යාලු වෙන්න අහනවා...ගොඩාක් වෙලවට එය මට කියනව ඒ දෙවල් ගැන...එත් සමහර කොල්ලො ඉන්නවා බෑ කිව්වට පස්සෙත් හොද යාලුවෙක් කියගෙන එනව...ඔය වගෙ දෙවල් නිස අපි අතර ගොඩාක් ප්‍රශ්න අති උන..අන්තිමට මට ඒ කොල්ලන්ට කාතා කරන්න හදනකොට එකට එපා කිව්ව..අන්තිමට උනෙ එය ගැන සැක හිතුන එක...එයා කා එක්කවත් යාලු වෙන්න හදල නෑ..එත් ඒ යාලුවො අය්න් කරලත් නැ..මම හිතනව යාලු වෙන්න අහපු කෙනෙක්ට යාලුවෙක් විදිහට ඉන්න අමරුයි කියල..
    හැබැයි ඔයගෙ ප්‍රොබ් එක ටිකක් වෙනස්...මෙතන ලොකුකමත් ගාව ගෙනනෙ..එක නිසා ඔයා හරි...