පොඩි ප්‍රශ්ණයක්

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    Well, in fact, he is not my boyfriend. And never was. When I have a boyfriend, I do reduce the times I spend with my other male friends.

    Good!:)

    Well, he doesn't care about me as such....he has lots of girls who flirt with him....in fact, he comes and tells me how he flirted with girls, how he got them to put him re-loads and all sorts of nonsense.......so I'm sure he does not have a thing for me.

    So he surely doesn't have the right to tell any other not to talk with many:yes::)

    හැමොත් එක්කම සුහදව ඉන්න එක slut kenek වීමක් ද????

    nehe.kohethma nehe.eth wenne mekane.Affair thiyena ayage affair eka kedei kiyala hena bayai.ithin yaluwo widiyata hitiya ayath samahara ayata penne BF or GF la widiyata...anthimedi langin hitiya yaluwo nethi karagannawa...tika kalayak giyama affair ekath nethi karagannawa...ekko prashna godaka petalila duk windinawa..yaluwekwath nehe langa hariyata upadesakwath ganna..:D

    මගෙන් අහන පිරිමි ළමයෙක්ට මම කැමති නැත්තන් මම එයාව පහත් කරල, එයා ගොඩේ කියල මානසිකව වට්ටන්න කැමති නෑ. මොකද එයාටත් ගරුත්වයක් තියෙන නිසා.

    Godak honda gathi gunayak nangi.godak girlsla gawa nethima gunayak oka...:yes::)

    I never actually talk much with guys when I have a boyfriend....If i talk a lot with a guy, i usually join my boyfriend to the convo as well. :yes::yes::yes::yes:

    Good thing.that shows ur honesty to BF...and also reduces or will not have any problem for the affair...vividness is the best way for a successful affair.trying to be private in other connections is a virus for the system of Love...and those who try to be private surely have other affairs or beginnings of several affairs as spare affairs..:)
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    LOL, he is the one who actually flirts with girls and gives them hopes.....I do have a lot of guy friends, but I never get too close to a guy who has hopes for me...
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    කට්ටිය මට ඊයෙ පොඩි වැඩක් වුනා.:(:( මගේ යාළුවෙක් ඉන්නව ලංකාවෙ ප්‍රධානම පෙළේ පිරිමි ඉස්කෝලෙක ඉගෙන ගන්න. මේ ඉස්කෝලෙ ටිකක් "පොශ්" කොල්ලො ඉන්නවයි කියල ප්‍රසිද්ධ එකක්:rolleyes::rolleyes:.......එයත් එක්ක මගේ affair එකක් පටන් ගන්නත් වගේ ගිහිල්ල නැවතුනේ......

    කොහොම හරි මෙයා මට බනිනව මම හැම මනුස්සයත් එක්කම කතා කරනවලු. එහෙම කරන්නෙ slutsලා ලු.:shocked::shocked: මගෙන ගමේ ඉස්කෝල වල කොල්ලොත් කැමැත්ත අහල තියෙනවයි කිව්වම තමයි මෙයාගෙ අදහස වෙනස් වුනේ......මටනම් එයා හිටියත් එකයි නැතත් එකයි.:angry::angry:

    යාළුවනේ, මම ඕනෙම කෙනෙක්ට ගරු කරනව. මොකද මේ හැමෝම මිනිස්සු. මට මහියංගනේ පැත්තෙ වැදි ඉස්කෝල වල යාළුවොන්ගෙ පටන් Colombo International School එකට යනකල් ම යාලුවෝ ඉන්නවා. මම හැම කෙනත් එක්කම එක වගේ කතා කරනව.

    මගෙන් අහන පිරිමි ළමයෙක්ට මම කැමති නැත්තන් මම එයාව පහත් කරල, එයා ගොඩේ කියල මානසිකව වට්ටන්න කැමති නෑ. මොකද එයාටත් ගරුත්වයක් තියෙන නිසා.:yes::yes:

    මට ඒක නිසා හොඳටම කේන්ති ගියා. මම බැන්නා, "තමුසෙලාගෙ වංසෙ ඉහල වුනාට තමුසෙල කරන්න බල්ලන්ටත් පහළ වැඩ!" කියලා.:angry::angry::angry:

    මටත් ඕනෙනම් මගෙ පවුල, මුදල්, ඉස්කෝලෙ ගැන හිතල ඔලුව උදුම්මගන්න තිබ්බට, එහෙම කරගන්නෙ තුප්පහි බල්ලො. මට වංසෙට, "නම්බුවට" වඩා වටිනව සාරධර්ම.:yes:

    හැමොත් එක්කම සුහදව ඉන්න එක slut kenek වීමක් ද????:confused::confused::(:( යාළුවනේ පිරිමින් හැටියට ඔයාලගෙන් උත්තරයක් ඕනෙ.
    If he is using the term "slut" for people who collaborate with others, then of course, it is always a proud to be a slut.
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    මට ඒක නිසා හොඳටම කේන්ති ගියා. මම බැන්නා, "තමුසෙලාගෙ වංසෙ ඉහල වුනාට තමුසෙල කරන්න බල්ලන්ටත් පහළ වැඩ!" කියලා.:angry::angry::angry:

    උයා හලි සැලයි නෙහ් අනී:shocked::shocked::baffled::baffled::rolleyes::rolleyes:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    The real definition of slut is girl who keep sleeping with many guys but not
    for money. so that's not kind of a proud title.
    You are correct. But, it seems, you did not understand my statement. I was saying that he, which means the boy supzter was accusing, has not understand the notion of slut. He was giving an incorrect definition of "slut".
     

    Van Helsing

    Member
    Sep 28, 2011
    83
    18
    0
    You are correct. But, it seems, you did not understand my statement. I was saying that he, which means the boy supzter was accusing, has not understand the notion of slut. He was giving an incorrect definition of "slut".

    yeah I understand it properly. anyway people have a mouth so they can
    talk. :rofl: