පොඩි ප්‍රශ්නයක්, ඇතුලට වරෙන්කො +18

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    2019 අප්‍රෙල් 21 උබෙලගෙ පවුලෙ කවුරුහරි (අම්මා,තාත්තා,සහොදරයෙක්,සහොදරියෙක්) මැරිලා/තුවාල වෙලා අබ්බගාත වෙලා පවුලම විනාස වුනා කියමුකො. උබලා මොකද කරන්නෙ?

    මෙක මට ලන්කාවෙ පිරිමිකම/නිවටකම ගැන තියෙන ප්‍රශ්නයක්. මෙක විහිලුවට ගන්නෙ නැතුව පොඩ්ඩක් හොදට හිතලා මට උත්තරයක් දීපන්.
    (දෙශපාලනය ඇදලා ගන්නෙ නැතුව තම්න්ට මෙ දෙ වුනා කියලා හිතලා කියපන්.)

    blast.jpeg
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    1724827311441.jpeg

    1724827322914.png

    1724827430329.png

    1724827513176.jpeg

    අපට දෙවියන් වහන්සේ කියලා තියෙන්නේ සතුරාටත් ප්‍රේම කරන්න කියලා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    2019 අප්‍රෙල් 21 උබෙලගෙ පවුලෙ කවුරුහරි (අම්මා,තාත්තා,සහොදරයෙක්,සහොදරියෙක්) මැරිලා/තුවාල වෙලා අබ්බගාත වෙලා පවුලම විනාස වුනා කියමුකො. උබලා මොකද කරන්නෙ?

    මෙක මට ලන්කාවෙ පිරිමිකම/නිවටකම ගැන තියෙන ප්‍රශ්නයක්. මෙක විහිලුවට ගන්නෙ නැතුව පොඩ්ඩක් හොදට හිතලා මට උත්තරයක් දීපන්.
    (දෙශපාලනය ඇදලා ගන්නෙ නැතුව තම්න්ට මෙ දෙ වුනා කියලා හිතලා කියපන්.)

    blast.jpeg
    මොනා කරන්නද කියන්නෙ? ගොඩක් උන් කරබාගෙන ඉන්න එක තමා කරන්නෙ.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    එහෙම කෙනෙක්ට තමන් ඇළුන විදියට දුක/ සතුට හදාගන්න පුලුවන්

    පවුලෙ අයට ආදරෙන් හිටිය අයට දුක
    පවුලෙ අයට එක්ක වෛරයෙන් හිටිය අයට සැප
    පවුලෙ අය ගැන කිසි ගානක් නැතිව හිටිය අයට උපේක්‍ෂාව

    1724827573032.png
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    2019 අප්‍රෙල් 21 උබෙලගෙ පවුලෙ කවුරුහරි (අම්මා,තාත්තා,සහොදරයෙක්,සහොදරියෙක්) මැරිලා/තුවාල වෙලා අබ්බගාත වෙලා පවුලම විනාස වුනා කියමුකො. උබලා මොකද කරන්නෙ?

    මෙක මට ලන්කාවෙ පිරිමිකම/නිවටකම ගැන තියෙන ප්‍රශ්නයක්. මෙක විහිලුවට ගන්නෙ නැතුව පොඩ්ඩක් හොදට හිතලා මට උත්තරයක් දීපන්.
    (දෙශපාලනය ඇදලා ගන්නෙ නැතුව තම්න්ට මෙ දෙ වුනා කියලා හිතලා කියපන්.)

    blast.jpeg
    එළකිරි එකේ කොල්ලෙක්ගේ පවුලේ අය බෝම්බෙ පුපුරද්දි ඔතන ඉඳලා තියෙනවා.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,681
    8,413
    113
    abbagatha unot nam salli tiyena manissaya goda enawa. sallit nattam saneepat nattam ග්‍රැමොක්සෝන් එකක් පානය කරන්න 🙏🏻
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    හරි බිස්නස් සහ ටැක්ස් සීන් අඩු කරලා ගත්තොත් දමිකයට හැරිය එක්ක හැප්පෙන්න බැ ..හැරිය ගේ ජෙනුයින් බිස්නස් දමිකයට සාපේක්ෂව්

    View attachment 235695
    View attachment 235696
    View attachment 235697
    View attachment 235698

    අපට දෙවියන් වහන්සේ කියලා තියෙන්නේ සතුරාටත් ප්‍රේම කරන්න කියලා.

    මොනා කරන්නද කියන්නෙ? ගොඩක් උන් කරබාගෙන ඉන්න එක තමා කරන්නෙ.

    එහෙම කෙනෙක්ට තමන් ඇළුන විදියට දුක/ සතුට හදාගන්න පුලුවන්

    පවුලෙ අයට ආදරෙන් හිටිය අයට දුක
    පවුලෙ අයට එක්ක වෛරයෙන් හිටිය අයට සැප
    පවුලෙ අය ගැන කිසි ගානක් නැතිව හිටිය අයට උපේක්‍ෂාව

    View attachment 235699

    එළකිරි එකේ කොල්ලෙක්ගේ පවුලේ අය බෝම්බෙ පුපුරද්දි ඔතන ඉඳලා තියෙනවා.

    Nothing is forgotten

    mathakada erozan masen mase oka mathak kara.

    erozan kiyanne salli valata uge ammava vunat vikunana ekek, uu gana katha nokara imu..

    mchn mama ahapu eka ubelata therila na, mama ahanne ohoma deyak ubelata vunot ubela mokada karanne kiyala vitarai...2019 idan dan aurudu 5 gihin eth karapu ekek na..pasku report eka eliyata enna denne na...ubela mokada karanne kiyala vitarai mama ahanne podi survey ekakata..
    1. bahutare vage bakan nilagena innawada dan aurudu 5 vela..
    2. thamant puluwan vidiye thaniyama hari legal/illegal vidiyata meka kawuda kare unta punishment ekak denna try karanawada?
    3.amataka karala jivithe issarahata yanawada?
    oyavage mokakma hari ubela karai ne mehema deyak ubelata vunot, mama ahanne eka gana bn..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    uba ahanne pali gannawada kiyalada? pali ganne kagenda ban?
    hariyatama karapu kenek kiyala ekek adatath hoyaganna bane?
    :yes:

    කොටි බෝම්බවලිනුත් කලින් කොච්චර මළාද බන්? මොනා කරන්නද? අපි ගිහින් පලි ගන්නද?

    මට තව ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේ සිද්ධියකට ඉස්සරහට මූණ දෙන්න පන්සල් පල්ලි දැනුවත්ද කියන එක. මෙහෙම එව්වලින් ගැලවෙන්න ප්‍රොටෝකෝල් එකක් අදටත් හදලා නෑ මම හිතන්නෙ. මිනිස්සු දන්නෙ නෑ මොනා කරන්නද කියලා ඔහොම දෙයක් වෙන්න ගියොත්.
    ------ Post added on Aug 28, 2024 at 12:43 PM
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    :yes:

    කොටි බෝම්බවලිනුත් කලින් කොච්චර මළාද බන්? මොනා කරන්නද? අපි ගිහින් පලි ගන්නද?

    මට තව ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේ සිද්ධියකට ඉස්සරහට මූණ දෙන්න පන්සල් පල්ලි දැනුවත්ද කියන එක. මෙහෙම එව්වලින් ගැලවෙන්න ප්‍රොටෝකෝල් එකක් අදටත් හදලා නෑ මම හිතන්නෙ. මිනිස්සු දන්නෙ නෑ මොනා කරන්නද කියලා ඔහොම දෙයක් වෙන්න ගියොත්.
    ------ Post added on Aug 28, 2024 at 12:43 PM

    koti bomba gahuwe thrasthewadin, pasku bomba gahuwe baleta enna deshapaluwoo ekanisa ube logic eka valangu na..

    ubeta mama ahapu de therila na...
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    koti bomba gahuwe thrasthewadin, pasku bomba gahuwe baleta enna deshapaluwoo ekanisa ube logic eka valangu na..

    ubeta mama ahapu de therila na...
    උබ දන්නවද දේශපාලනය කරපු අය ගැහුවේ කියලා? සාක්ශි තියනවනම් ගිහින් දීපන්. උබලා කාදිනලයා ගාව තියනවා වාර්තාව උගෙන් ඉල්ලගනින්. මොනාද යකෝ ලැජ්ජ නැද්ද බලු කතා කියන්නේ කොටි මරපු මිනිස්සු ආ මැරුනට කමක් නෑ වගේ බවුද්ද උන්වනේ කොටි මැරුවේ ඒක නිසාද ඒ?
     
    • Like
    Reactions: Pukmanta

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිට්ටෝ එක්ක කරයි ෆකක්. වැඩිය ඕන නෑ ඔය සිද්දියේ එක බෝම්බයක් පිපිරුනා පෙන්තකොස්තියන් පල්ලියක. කතෝලිකයෝ බහුතරේම ඒ මැරුණ අය ගැන කතාකරේ නෑ. ඒ පල්ලියේ සෙට් එක අඩුකුළේ ගානට අතෑරලා දාල නිකන් හිටියා. මිට්ටෝ නං තූ නොදකිං!!
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,822
    1
    11,159
    113
    eka una welawe desapaluwo hasiruna widiha mathaka ekekta reddak andan unta kade ynne kohomada kiyla hitha gnda ba. unta eka eda thanikara athal ekak witarai
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මිට්ටෝ එක්ක කරයි ෆකක්. වැඩිය ඕන නෑ ඔය සිද්දියේ එක බෝම්බයක් පිපිරුනා පෙන්තකොස්තියන් පල්ලියක. කතෝලිකයෝ බහුතරේම ඒ මැරුණ අය ගැන කතාකරේ නෑ. ඒ පල්ලියේ සෙට් එක අඩුකුළේ ගානට අතෑරලා දාල නිකන් හිටියා. මිට්ටෝ නං තූ නොදකිං!!
    hmm.. eken marune podi daruwo godak.. mokek wath sadda na..