2019 අප්‍රෙල් 21 උබෙලගෙ පවුලෙ කවුරුහරි (අම්මා,තාත්තා,සහොදරයෙක්,සහොදරියෙක්) මැරිලා/තුවාල වෙලා අබ්බගාත වෙලා පවුලම විනාස වුනා කියමුකො. උබලා මොකද කරන්නෙ?
මෙක මට ලන්කාවෙ පිරිමිකම/නිවටකම ගැන තියෙන ප්‍රශ්නයක්. මෙක විහිලුවට ගන්නෙ නැතුව පොඩ්ඩක් හොදට හිතලා මට උත්තරයක් දීපන්.
(දෙශපාලනය ඇදලා ගන්නෙ නැතුව තම්න්ට මෙ දෙ වුනා කියලා හිතලා කියපන්.)