පොඩි ප්‍රශ්නයක්

-Frankenstein-

Well-known member
  • Mar 11, 2014
    1,364
    558
    113
    Unidentified
    පොඩි ප්‍රශ්නයක්

    මචන්ලා ඇදේ නිදියගෙන ඉද්දි එහාට මෙහාට කවුරු හරි අදිනවා වගේ තේරෙනවනේ බන් :baffled:
    හැමදාම වගේ නෙමේ ඉදල හිටලා
    කලිනුත් වෙලා තියෙනවා වැඩිය ගණන් ගත්තේ නෑ
    ඊයේ රෑ උනා සැරටම

    උබල කාටහරි මෙහෙම සීන් වෙලා එකක් තියෙනවද ?:oo:

    inspiron

    Well-known member
  • May 27, 2014
    25,037
    17,682
    113
    Nowhere
    සති 2කත විතර කලින් රෑ ඇදේ උඩුබැලි අතට හැරිලා අතක් ඔලුව යටින් තියාගෙන හිටියා. එහෙම්මම නින්ද ගිහින්. දෙතුන් දෙනෙක් පිටිපස්සේ ඉදන් අත ඇද යටට අදිනවා වගේ තේරුනා.එතකොට මන් ඇහැරිලා හිටියේ. අත ඇදලා ගන්න බැලුවා. බෑ. ඇදේ දගලලා පෙරලෙන්න බැලුවා. ඒත් බෑ. කෑගහන්න බැලුවා. ඒකත් බෑ.:rofl: කලිනුත් ඔහොම එකක් උන නිසා බය හිතුනේ නෑ. ඕන තරම් ඇදපන් කියලා පාඩුවේ හිටියා. නිකන්ම හරි ගියා. පිටිපසේ මොකෙක්වත් නෑ. ඉන්න තරම් ඉදකුත් නෑ:rofl:.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,241
    27,385

    sleep paralysis ban
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මචන්ලා ඇදේ නිදියගෙන ඉද්දි එහාට මෙහාට කවුරු හරි අදිනවා වගේ තේරෙනවනේ බන් :baffled:
    හැමදාම වගේ නෙමේ ඉදල හිටලා
    කලිනුත් වෙලා තියෙනවා වැඩිය ගණන් ගත්තේ නෑ
    ඊයේ රෑ උනා සැරටම

    උබල කාටහරි මෙහෙම සීන් වෙලා එකක් තියෙනවද ?:oo:

    අඩෝ ඔය රනිල් හරි මංගල හරි එකෙක්.
    මේ දවස් වල අකිලයයි, සාගලයි පුක ඉරාගෙන කඩේ යන හින්ද අරින්න එකෙක්ව හොයනවා .