පොඩි ප්රශ්නයක්
මචන්ලා ඇදේ නිදියගෙන ඉද්දි එහාට මෙහාට කවුරු හරි අදිනවා වගේ තේරෙනවනේ බන්
හැමදාම වගේ නෙමේ ඉදල හිටලා
කලිනුත් වෙලා තියෙනවා වැඩිය ගණන් ගත්තේ නෑ
ඊයේ රෑ උනා සැරටම
උබල කාටහරි මෙහෙම සීන් වෙලා එකක් තියෙනවද ?
මචන්ලා ඇදේ නිදියගෙන ඉද්දි එහාට මෙහාට කවුරු හරි අදිනවා වගේ තේරෙනවනේ බන්

හැමදාම වගේ නෙමේ ඉදල හිටලා
කලිනුත් වෙලා තියෙනවා වැඩිය ගණන් ගත්තේ නෑ
ඊයේ රෑ උනා සැරටම
උබල කාටහරි මෙහෙම සීන් වෙලා එකක් තියෙනවද ?

කලිනුත් ඔහොම එකක් උන නිසා බය හිතුනේ නෑ. ඕන තරම් ඇදපන් කියලා පාඩුවේ හිටියා. නිකන්ම හරි ගියා. පිටිපසේ මොකෙක්වත් නෑ. ඉන්න තරම් ඉදකුත් නෑ