පොඩි ප්රශ්නයක්... යනුවෙන් ගාව pixal 2 එකක් තියනවා. 40 කට දෙන්න හිතන් ඉන්නවා කිව්වා. Phone එක USA හරි Dubai හරි. මොකද ගන්නද? කලින් flagship phone එකක් පාවිච්චි කරලම නැහැ.