පොඩි ප්‍රශ්නයක්...

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    පොඩි ප්‍රශ්නයක්...

    යනුවෙන් ගාව pixal 2 එකක් තියනවා. 40 කට දෙන්න හිතන් ඉන්නවා කිව්වා. Phone එක USA හරි Dubai හරි. මොකද ගන්නද? කලින් flagship phone එකක් පාවිච්චි කරලම නැහැ.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    Android nam mala jarawal.. Buy apple

    ඇපල් අරන් තේරුමක් නැහැ බන්. 7 හරි 7 s හරි මේ ගානට ගන්න පුළුවන් වෙයි. මේක තමා ඇන්ඩ්‍රොයිඩ් flagship එක ඒකාලේ. අනික ඇපල් X's එකේ camera එකේ මේ quality එක නැතුව ඇති.