පොඩි ප්‍රශ්නයක්

gihann6

Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    ලෝකයේ දියුණු රටවල මිනිසුන්ගේ ජීවන වියදම ඇයි බන් අපි වගේ තුන් වෙනි ලෝකේ රටවල් වලට වැඩිය ගොඩක් වැඩි
    ඔය යුරෝප් රටවල වගේ වැඩ කරන එකෙක්ට අපේ පඩි වගේ 6-7 ගුණයක් ගෙවනවා . අපේ උද්දමනය වැඩි නම් අපේ කන බොන දේවල් පට්ට ගණන් වෙන්න ඕනේ නේ බන් . සාමාන්යෙන් 200/= කට දවල් කෑම එකක් අපි කෑවට දියණු රටක අඩුම තරමේ $15 ක් ඕනේ නේ . ඇයි මචන් මෙහෙම වෙන්නේ . මට ආර්ථික විග්‍රහයක් ඕනේ මේකට :P
     
    • Like
    Reactions: D_Mad

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    ලෝකයේ දියුණු රටවල මිනිසුන්ගේ ජීවන වියදම ඇයි බන් අපි වගේ තුන් වෙනි ලෝකේ රටවල් වලට වැඩිය ගොඩක් වැඩි
    ඔය යුරෝප් රටවල වගේ වැඩ කරන එකෙක්ට අපේ පඩි වගේ 6-7 ගුණයක් ගෙවනවා . අපේ උද්දමනය වැඩි නම් අපේ කන බොන දේවල් පට්ට ගණන් වෙන්න ඕනේ නේ බන් . සාමාන්යෙන් 200/= කට දවල් කෑම එකක් අපි කෑවට දියණු රටක අඩුම තරමේ $15 ක් ඕනේ නේ . ඇයි මචන් මෙහෙම වෙන්නේ . මට ආර්ථික විග්‍රහයක් ඕනේ මේකට :P

    simply unge labour cost eka wediyi sahenna. ekayi podi deyak unath ganan.
     
    • Like
    Reactions: D_Mad and gihann6