ලෝකයේ දියුණු රටවල මිනිසුන්ගේ ජීවන වියදම ඇයි බන් අපි වගේ තුන් වෙනි ලෝකේ රටවල් වලට වැඩිය ගොඩක් වැඩි
ඔය යුරෝප් රටවල වගේ වැඩ කරන එකෙක්ට අපේ පඩි වගේ 6-7 ගුණයක් ගෙවනවා . අපේ උද්දමනය වැඩි නම් අපේ කන බොන දේවල් පට්ට ගණන් වෙන්න ඕනේ නේ බන් . සාමාන්යෙන් 200/= කට දවල් කෑම එකක් අපි කෑවට දියණු රටක අඩුම තරමේ $15 ක් ඕනේ නේ . ඇයි මචන් මෙහෙම වෙන්නේ . මට ආර්ථික විග්රහයක් ඕනේ මේකට