පොඩි පාඩුව

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේ වීඩියෝ එක බලන්න.. මේ ඇමතියට හරියට ඉලක්කම කියව ගන්නත් බැහැ.. ඔන්න මේ රටේ ඇමතියෝ.. ඌ කියනවා මිලියන 7400ක් කියන්නේ පොඩි පාඩුවක්ලු.. අම්මපා මුන්ව ඡන්දේ දීලා යවපු උන්ට මොනවා හිතෙනවා ඇත්ද?
    :angry::angry::angry::angry::angry:

    :angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: eranda444

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේ වීඩියෝ එක බලන්න.. මේ ඇමතියට හරියට ඉලක්කම කියව ගන්නත් බැහැ.. ඔන්න මේ රටේ ඇමතියෝ.. ඌ කියනවා මිලියන 7400ක් කියන්නේ පොඩි පාඩුවක්ලු.. අම්මපා මුන්ව ඡන්දේ දීලා යවපු උන්ට මොනවා හිතෙනවා ඇත්ද?
    :angry::angry::angry::angry::angry:

    :angry::angry::angry::angry::angry:

    Ara Erozan kiyala gottek inne, uutyh kiyay ooka podi deyak kiyala..
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    කො මේ ආණ්ඩුවට කඩේ යන සෙට් එක උන්ට මේවගේ ත්‍රෙඩ් පේන් නැ :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Radical78
    ඇයි මේ සල්ලි මුන් පරම්පරාවෙන් ගෙනාපුවනේ
    පොඩි පාඩුවක් කියලා විද දරාගෙන හිත හදාගන්න, :angry:
    මුන්ටනම් පොඩි පාඩුවක් තමා,
    අන්තිමට පාඩුව මකාගන්න බර කරට ගන්න වෙන්නේ
    දුප්පත් අපිට තමා,
    මුන්ට ගානක් නෑනේ.:angry:
    සාටකයේ සාපය කවද ඉවරවෙයිද.:sorry:
     
    • Like
    Reactions: Radical78

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ගල්පාත මහත්තයා;11356919 said:
    ඇයි මේ සල්ලි මුන් පරම්පරාවෙන් ගෙනාපුවනේ
    පොඩි පාඩුවක් කියලා විද දරාගෙන හිත හදාගන්න, :angry:
    මුන්ටනම් පොඩි පාඩුවක් තමා,
    අන්තිමට පාඩුව මකාගන්න බර කරට ගන්න වෙන්නේ
    දුප්පත් අපිට තමා,
    මුන්ට ගානක් නෑනේ.:angry:
    සාටකයේ සාපය කවද ඉවරවෙයිද.:sorry:

    :yes::yes::yes::yes:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පාඩුව නෙමෙයි පොඩි උගේ මොලේ පිහිටලා තියෙන ප්‍රදේශයයි පොඩි
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    amathi kiyannek minihek podi podi waradi wenawa eka samanya deyak
    mewage podi ewa loku karala boruwata pahath wasi ganna hadana ube ammata

    උබලා මේවට පොඩි වැරදිද කියන්නේ??:rofl: යකො උබලගේ ආණ්ඩුවෙ ඇමතියාට හරියට ඉලක්කම් කියව ගන්න බැ ,:lol: අනික මිලියන 7400 ඌට පොඩි ගානක්ලු :rofl:.. අව්ලක් නැ උබල වගේ ආණ්ඩුවේ ගූ හොදන එව්න් ඉන්නකන් ... කොමහරි කරල මේ ගු පැල්ලම මකන්නකො :P
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    amathi kiyannek minihek podi podi waradi wenawa eka samanya deyak
    mewage podi ewa loku karala boruwata pahath wasi ganna hadana ube ammata

    hikz ane yako policen ubala wage gonnunwa allane nane. :lol::lol:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මේ වීඩියෝ එක බලන්න.. මේ ඇමතියට හරියට ඉලක්කම කියව ගන්නත් බැහැ.. ඔන්න මේ රටේ ඇමතියෝ.. ඌ කියනවා මිලියන 7400ක් කියන්නේ පොඩි පාඩුවක්ලු.. අම්මපා මුන්ව ඡන්දේ දීලා යවපු උන්ට මොනවා හිතෙනවා ඇත්ද?
    :angry::angry::angry::angry::angry:

    :angry::angry::angry::angry::angry:
    Ubata oka terenne nene.

    Un hamba karana komis gahana gana wala hetiyata oka podi ganak wenna athi

    :lol::lol::lol:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මෙවා බලබලා ජිවත්වෙන්න සිදුවුනානේ...............

    කාරිනෑ කාරිනෑ ...නුබනාඩන් අපටපිස්සු.....
    :D:D:D:D:D:D
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උබලා මේවට පොඩි වැරදිද කියන්නේ??:rofl: යකො උබලගේ ආණ්ඩුවෙ ඇමතියාට හරියට ඉලක්කම් කියව ගන්න බැ ,:lol: අනික මිලියන 7400 ඌට පොඩි ගානක්ලු :rofl:.. අව්ලක් නැ උබල වගේ ආණ්ඩුවේ ගූ හොදන එව්න් ඉන්නකන් ... කොමහරි කරල මේ ගු පැල්ලම මකන්නකො :P

    :lol::lol::lol::lol::lol: