Questions පොඩි පොඩි ගමන් ඇන්ද ඇදුම්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    1 පොඩි පොඩි ගමන් ඇන්ද ඇදුම් උබල කොහෙද තියන්නේ ?
    2 අයෙත් ගමනකට එව්වා අදින්නේ නැද්ද ?
    3 අන්da වයා 1 ටයිම් ද ?
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ow eka dawasata eka adumai godak durata, jokeknam deparak adinnema na
    ekadwskta eka gane dawasata aluth joka gane adinawa
     
    • Like
    Reactions: RottenCOLT

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    1 පොඩි පොඩි ගමන් ඇන්ද ඇදුම් උබල කොහෙද තියන්නේ ?
    2 අයෙත් ගමනකට එව්වා අදින්නේ නැද්ද ?
    3 අන්da වයා 1 ටයිම් ද ?
    ඇඳපු එකක් ආයෙ අදිනන හොඳ නෑලුනේ. ඉතින් උබ ගමනක් ගිහින් ආවම ගලවන්නෙ නැතුවම හිටපන්. එතකොට ඔක්කොටම සතුටුයි. රෙදි හෝදන එකත් අවමයි
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    Naha. Okkoma 1 time thamai adinne.
    Specially joka 🩲 puluwan hama welema fresh eke thiyaganna ona.