ඔන්ලයින් ඕඩර්ස්

ndod1

Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    Aliexpress වගේ තැන්වලින් පොඩි පොඩි දේවල් සපත්තු ඇදුම් ගැජට් වගේ දේවල් තමන්ගෙ පාවිච්චියට ගෙන්නන්නෙ කොහොමද?
    මේක බිස්නස් විදියට කරන්න නෙමෙයි අහන්නෙ.
    ඔන්ලයින් ඔඩර් කරලා නෑ මම ලංකාවෙ සයිට් වලින් වත්.
    1. ඒව රේගුවෙන් තියාගෙන ටැක්ස් ගහලා ද දෙන්නෙ?
    2. ටැක්ස් එකෙන් බේරිලා ගන්නෙ කොහොමද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,002
    113
    34
    Kalutara
    2018 දි නම් ගෙන්නුවා බැක්පැක්, සපත්තු එහෙම. එතකොට නම් අවුලක් නැතුව ගෙදරටම ආවා. දැන් කොහොමද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: ndod1

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    gennana badu anuwa tamai..
    podi gadgets, phone covers wage ewata tax wadinne na gedaratama enawa..
    phones, cameras wage loku items gennuwoth tax gewala clear karaganna wenawa..
    oline badu ganna bayawena epa..
    buyer protection thiyana ekakin gaththoth badu awe nathnam refund ganna puluwan
     
    ඕව ඕඩර් කරන්න තියෙන්න ඕන කාඩ් මොනව ද?
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    දැන් ගේනවා නම් tax ගෙවන්න බලාගෙන ඉන්න
    custom එකෙන් detain කරනවා, මගේ backpack, chargers අනම් මනම් හැමදේම ගත්තා

    podi gadgets, phone covers wage ewata tax wadinne na gedaratama enawa..
    within last six months මෙහෙම ගෙදරටම ආවාද? දන්න තරමින් දැන් පොඩි දේ පවා ගෙදරට ගෙනත් දෙන්නේ නැහැ SL post හරහා එනවානම්
    මට cap එකක් අරන් එන්නත් යන්න වුණා foreign parcel counter එකට 😂
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,198
    7,716
    113
    දැන් ගේනවා නම් tax ගෙවන්න බලාගෙන ඉන්න
    custom එකෙන් detain කරනවා, මගේ backpack, chargers අනම් මනම් හැමදේම ගත්තා

    within last six months මෙහෙම ගෙදරටම ආවාද? දන්න තරමින් දැන් පොඩි දේ පවා ගෙදරට ගෙනත් දෙන්නේ නැහැ SL post හරහා එනවානම්
    මට cap එකක් අරන් එන්නත් යන්න වුණා foreign parcel counter එකට 😂
    Aliexpress eke choice ewa select karala mma order karanne. Ewa nam Daraz eken enne. No tax
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,626
    8,354
    113
    Aliexpress වගේ තැන්වලින් පොඩි පොඩි දේවල් සපත්තු ඇදුම් ගැජට් වගේ දේවල් තමන්ගෙ පාවිච්චියට ගෙන්නන්නෙ කොහොමද?
    මේක බිස්නස් විදියට කරන්න නෙමෙයි අහන්නෙ.
    ඔන්ලයින් ඔඩර් කරලා නෑ මම ලංකාවෙ සයිට් වලින් වත්.
    1. ඒව රේගුවෙන් තියාගෙන ටැක්ස් ගහලා ද දෙන්නෙ?
    2. ටැක්ස් එකෙන් බේරිලා ගන්නෙ කොහොමද?
    ikkole gihim iwara weyako maye putha
     
    ndod1

    Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    ikkole gihim iwara weyako maye putha
    කැම්පසුත් ඉවර වෙන්න ලගයි ජොබ් එකකුත් කරනව පොන්ස්

    Uba me siravata ahana prasnayakda nethnam athal ekata ahapu ekakda?:rofl:
    නොදන්න දෙයක් ඇහුව ම නිකං පකයො වගේ රගන්න එපා බන්. මම දන්න හැම දෙයක් ම උබ දන්නෙත් නෑ උබ දන්න හැම දෙයක් ම මම දන්නෙත් නෑ.
    ------ Post added on Dec 10, 2024 at 7:24 PM

    Aliexpress eke choice ewa select karala mma order karanne. Ewa nam Daraz eken enne. No tax
    ඒ කියන්නෙ වෙන වෙන ම ඕව එවන කුරියර් සර්විසස් තියෙනව ද?
    අපි එතකොට නිකං ඕඩර් එකක් දානකොට එන්නෙ මොකක් හරහා ද?
    ------ Post added on Dec 10, 2024 at 7:26 PM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,626
    8,354
    113
    කැම්පසුත් ඉවර වෙන්න ලගයි ජොබ් එකකුත් කරනව පොන්ස්

    නොදන්න දෙයක් ඇහුව ම නිකං පකයො වගේ රගන්න එපා බන්. මම දන්න හැම දෙයක් ම උබ දන්නෙත් නෑ උබ දන්න හැම දෙයක් ම මම දන්නෙත් නෑ.
    ------ Post added on Dec 10, 2024 at 7:24 PM

    ඒ කියන්නෙ වෙන වෙන ම ඕව එවන කුරියර් සර්විසස් තියෙනව ද?
    අපි එතකොට නිකං ඕඩර් එකක් දානකොට එන්නෙ මොකක් හරහා ද?
    ------ Post added on Dec 10, 2024 at 7:26 PM
    ponna hutta eka danne na. linde panapiya tin holla holla inne nathiwa :lol:
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,198
    7,716
    113
    ------ Post added on Dec 10, 2024 at 7:24 PM

    ඒ කියන්නෙ වෙන වෙන ම ඕව එවන කුරියර් සර්විසස් තියෙනව ද?
    අපි එතකොට නිකං ඕඩර් එකක් දානකොට එන්නෙ මොකක් හරහා ද?
    ------ Post added on Dec 10, 2024 at 7:26 PM
    https://www.facebook.com/groups/2980082835632562

    Normal orders POST office or Daraz eken enna puluwan
    Choice mark eka tiyena ewa daraz
    Daraz eken ena ewath lankawata awata passe samahara area walata delivery karanna wena wena courier walata denawa.
     
    • Like
    Reactions: ndod1

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    ඕව ඕඩර් කරන්න තියෙන්න ඕන කාඩ් මොනව ද?
    sampath web card
    boc, peoples, commercial ona debit card ekak bank eken international payments active karala use karanna puluwan
    or any credit card
    within last six months මෙහෙම ගෙදරටම ආවාද?
    yes
    habai choice ewa tamai godakma..
    last week vacuum ekak awa choice nemei
     
    • Wow
    • Like
    Reactions: ndod1 and poopoo

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    sampath web card
    boc, peoples, commercial ona debit card ekak bank eken international payments active karala use karanna puluwan
    or any credit card

    yes
    habai choice ewa tamai godakma..
    last week vacuum ekak awa choice nemei
    Vacuum එකට ටැක්ස් වැදුනෙ නැද්ද?
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ඉස්සර ඉඳල ශොපින් කරන උන් දන්නවා, ඒ කාලෙ කොච්චර බඩු ලාබද නෙහ්, shipping free ගොඩම ඒවා, බඩු ගෙදරටම අවා, දැම් ඕවගෙ අස්සෙ එක එක මගඩි යන්වා, සමහර බඩු එන්නෙත් නෑ මග උස්සනවා, ටැක්ස්, මෙලෝ රහක් නෑ
     
    ndod1

    Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    ponna hutta eka danne na. linde panapiya tin holla holla inne nathiwa :lol:
    ටින් හොල්ල හොල්ල ඉන්නෙ නෑ පොන්නයෝ හැම කැම්පස් එකේ ම 😂 ඉරිසියාවෙ තව ටිකක් පැලියන්. උබල වගේ පොන්නයො දැක්ක ම පට්ට ආතල්.
     
    • Haha
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,626
    8,354
    113
    ටින් හොල්ල හොල්ල ඉන්නෙ නෑ පොන්නයෝ හැම කැම්පස් එකේ ම 😂 ඉරිසියාවෙ තව ටිකක් පැලියන්. උබල වගේ පොන්නයො දැක්ක ම පට්ට ආතල්.
    irisiya 🤣ae mokatada sigiti poniyo thowatu salli deela gannawa danagan 🤓 kata ponnaya. ATM card eka daraz ekatawat link karagan anathaya
     
    ndod1

    Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    irisiya 🤣ae mokatada sigiti poniyo thowatu salli deela gannawa danagan 🤓 kata ponnaya. ATM card eka daraz ekatawat link karagan anathaya
    නිකං පුක දෙන්න එපා නූගත්නිකමෝ😂 පුක කහ ගන්න නියපොත්ත නෑ එලකිරි ඇවිත් කෝට්පති ටෝක් දෙන උන් දැකල තියෙ ඕන තරම්
     
    • Haha
    Reactions: netnet