පොඩි පොඩි ටූල්ස්
පොඩි ටූල් එකක් සෙට් වුනා, මේක අනිවා උබල හැමෝටමත් වෙන සීන් එකක් නිසයි කිරියෙ දාන්න හිතුනේ, පොඩි බඩ්ඩක් වුනාට ගොඩක් වෙලාවට ඕන වෙන ටූල් එකක්.
හිතහන් මොකක් හරි file එකක්/folder එකක් delete කරන්න යනව හදිස්සියට,
එතකොට එක පාරටම error එකක් එනවා file in use - delete කරන්න දෙන්න බෑ අනම්මනම්.. file එකක් rename කරද්දි එහෙම මේක ඕන තරම් කස්ටියන්ට ඇවිත් ඇති නෙහ්??
dev කරන උන්ට එහෙම, localhost එකේ තියන් file එකක් edit කරද්දි හෝ delete කරන්න යද්දි වගේ මේ වගේ උට්ටවල් හැමතිස්සෙම එනව එපා වෙනව එකෙන් එක හොය හොය open කරපු program එක close කරන්න ගියාම
install කරපු software එකක් එහෙම uninstall කරලා system file වල folder එක එහෙම delete කරන්න ගියාමත් මේ සීන් එක එනවා, ඉතින් pc එක restart දාන්නම වෙනවනෙහ් අවශ්‍ය file එක delete කරන්න
ඒකට මෙන්න මේ IOBit Unlocker කියන 2.40 mb පොඩි ටූල් එකෙන් ලස්සනට ලේසියෙන්ම ගේම ගහන්න පුලුවන් අනම්මනම් සීන් බලන්න දෙයක් නෑ කෙලින්ම file in use connection එක unlock කරා, එතනින්ම delete කරල දාන්න පුලුවන්
මෙන්න software එකේ official website එක. 100% free tool එකක්. ලේසියි පහසුයි අරගෙන දාගෙන බලන්න. 
https://www.iobit.com/en/iobit-unlocker.php
install කරන හැටි කියා දෙන්න දෙයක් නෑනෙහ්, නිකන්ම next දිදී යන්න තියෙන්නෙ, install වුනාට පස්සෙ අපේ mouse right-click context menu එකට මෙන්න මේ විදියට auto ම add වෙනවා..
delete කරන්න, rename කරන්න දෙන්නෙ නැති files/ folders වල right-click කරලා ඔන්න ඔය IObit Unlocker option එක select කරාට පස්සෙ සීන් එකෙ මීටර් වෙනවනෙහ්..
හරිනෙහ් එහෙනම්, මේක මම අද දාගත්තෙ
ඉතින් කිරියෙත් දැම්මා, මේක උබල use කරනවත් ඇති දැනටමත්, නොදන්න සෙට් එකට උදවුවක් වෙයි කියල හිතනවා. එහෙනම් කොල්ලනේ කෙල්ලනේ.. මම විසික් වෙනවා.. තවත් කුකුලෙක්ට බලාගන්න BUMP එකක් දාගෙන වැඩේ ගොඩ දාගෙන යන්න එහෙනම්..! 

උබල හැමෝටම ජය වේවා...! 