පොඩි පොඩි භාණ්ඩ ...
P
L
E
A
S
E
H
E
L
P
ගෙවල් වලට ගිහිල්ලා පොඩි පොඩි භාණ්ඩ විකුණන වැඩක් කරන්න හිතුව මචන්ලා මේ තියෙන ප්රශ්න වලින් ගොඩයන්න. හැමදාම වගේ එලකිරියට අවේ මේකේ ඉන්න අයියලා ළඟ තියෙන අදහස් ටිකක් ගන්න මේ ගැන. විහිලුවට ගන්නේ නැතුව උදව්වක් කරන්න .ලොකු වියදමක් දරන්න බැහැ. 10,000 ක් වගේ තියෙනවා ඉතුරුකරගත්ත,
බොහොම පින් ..

- මොනවගේ දේවල්ද ලාබයක් තියාගෙන දෙන්න පුළුවන්
- මොනවගේ දේවල හිතන්න ඕනේ වැඩේ ගොඩ දාගන්න නම්.
බොහොම පින් ..