පොඩි පොඩි භාණ්ඩ ...

CJ-lion

Junior member
  • Oct 17, 2014
    262
    21
    18
    පොඩි පොඩි භාණ්ඩ ...

    P
    L
    E
    A
    S
    E


    H
    E
    L
    P


    ගෙවල් වලට ගිහිල්ලා පොඩි පොඩි භාණ්ඩ විකුණන වැඩක් කරන්න හිතුව මචන්ලා මේ තියෙන ප්‍රශ්න වලින් ගොඩයන්න. හැමදාම වගේ එලකිරියට අවේ මේකේ ඉන්න අයියලා ළඟ තියෙන අදහස් ටිකක් ගන්න මේ ගැන. විහිලුවට ගන්නේ නැතුව උදව්වක් කරන්න .ලොකු වියදමක් දරන්න බැහැ. 10,000 ක් වගේ තියෙනවා ඉතුරුකරගත්ත,

    • මොනවගේ දේවල්ද ලාබයක් තියාගෙන දෙන්න පුළුවන්
    • මොනවගේ දේවල හිතන්න ඕනේ වැඩේ ගොඩ දාගන්න නම්.

    බොහොම පින් .. :)
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    පිටකොටුවෙන් පොඩි පොඩි සුකුරුත්තන් බඩු ටිකක් ගන්න අඩුවට.. ගෙවල් වැල එදිනෙදා පාවිච්චියට ගන්න ඒවා වගේ... මොන දේ විකුනන්න ගියත් මාර්කටින් තමා no.1... තමන් දැනගන්න ඕනෑ මිනිස්සු නමා ගන්න...:yes::yes::yes:
     

    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    Oya wede echchara hari yaida kiyanna ba bun. Meke inna 'Nekathrala' dala thibuna thread ekak 10,000 business ekak goda daganna heti (mathaka widiyata miris kudu business ekak) Eka poddak balahan. Mama nan kiyanne masa 3-4 podi job ekakata hari gihilla 30-40 wath ithuru karan wedeta bahinna.

    Good Luck! :)
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ubata man wadak kiyannada oita wada
    minissu ena thanak allala oya gana dala pattama pirisiduwata kola ada karaththayak dapan
    kawadawath minissu nobi in na
    habai pattama pirisiduwata hadahan
    mana welena kola kanda kada dakalama na bn