පොඩි පොඩි ලෙඩ ගැන සුළුවට හිතන්න එපා

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    තෑන්ක්ස් මචන් දැනුවත් කරාට. උබට පින්. ඉක්මනට රිකවර් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏
     
    • Like
    Reactions: NRTG and pasansnoop

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    ehema nemei machan dan mata hithunoth chu karanna ona kiyala ewelema toilet ekak hoyan duwanna wenawa

    ane na machan mama bonnewath na.. issara nam party waladi wage podi drink ekak gaththa.. ekath 2020n passe nawaththuwa..
    mama gym giyata supplements ganneth na.. health eka concern karalai yanne
    Ayi block wela tiyenne monada

    Sinhala beheth ඉක්මනට karanna owa karana gaman
    ------ Post added on Aug 19, 2024 at 6:56 PM
     
    • Like
    Reactions: NRTG and pasansnoop

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඔය ඔබ කියපු සිද්දිය මටත් තිබ්බා අවුරුදු 10 වගෙ වයසෙදි, වතුර නොබිවුවත් එක ලග ගොඩක් සැරයක් මුත්‍රා කරනවා, පස්සෙ නම් එහෙම ප්‍රශ්නයක් නැ,

    කොහොම උනත් අත්දැකිම් වැඩි මැදි වයස ඉක්මවු විශ්වාස වන්ත වයිද්දවරයෙක් එක්ක ප්‍රශ්නෙ කියලා සාකාච්චා කරන්න මුලින්,
     
    • Like
    Reactions: pasansnoop

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    එක වකුගඩුවෙන් ෆුල් නෝමල් සාමාන්‍ය ජීවිතයක් ගෙනියන්න පුලුවන් මචන් ඒක ප්‍රශ්නයක් නෙමෙයි ාඅවුරුද්දකට පාරක් ඒක චෙක් කරන්න
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    Get Well Soon!

    k739caoaxg7.png
     
    • Like
    Reactions: pasansnoop

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    සිංහල බෙහෙත් වලින් සුව කරගන්න පුළුවන්ද දන්නේ නැහැ.
    ewa karana eka risky neda?
    mama ahala thiyanawa weradi sinhala beheth walata kidney fail wenawa kiyala
    abdomen scan ekakata kiyak yanawada ban?
    3400k da koheda giye machan.. normal dr kenekgen liyawaganna one.. api kiwwata karane na
    Wathura aduwen bipu hinda neda oka wune
    mehemai mama podi kalenam wathura aduwen biwwe..
    eth 2018 idala gym yanna gaththata passe wathura wadipura biwwa..
    itapasse 2020 wage idala tamai me case eka awe..
    ekanisa hadisi dura gamanak wage yaddi mama wathura biwwe aduwen..
    normal dawasata wathura biwwa (habai mama bonne luke warm water.. direct tap water bonnema na)
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,199
    4,902
    113
    Abyss
    ewa karana eka risky neda?
    mama ahala thiyanawa weradi sinhala beheth walata kidney fail wenawa kiyala

    3400k da koheda giye machan.. normal dr kenekgen liyawaganna one.. api kiwwata karane na

    mehemai mama podi kalenam wathura aduwen biwwe..
    eth 2018 idala gym yanna gaththata passe wathura wadipura biwwa..
    itapasse 2020 wage idala tamai me case eka awe..
    ekanisa hadisi dura gamanak wage yaddi mama wathura biwwe aduwen..
    normal dawasata wathura biwwa (habai mama bonne luke warm water.. direct tap water bonnema na)
    Urine test එක අවුරුද්දකට සැරයක්වත් කරල GFR එක බලන්න ඕන.
    වයස කීයද bro?
     
    • Like
    Reactions: pasansnoop and NRTG

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    ewa karana eka risky neda?
    mama ahala thiyanawa weradi sinhala beheth walata kidney fail wenawa kiyala

    3400k da koheda giye machan.. normal dr kenekgen liyawaganna one.. api kiwwata karane na

    mehemai mama podi kalenam wathura aduwen biwwe..
    eth 2018 idala gym yanna gaththata passe wathura wadipura biwwa..
    itapasse 2020 wage idala tamai me case eka awe..
    ekanisa hadisi dura gamanak wage yaddi mama wathura biwwe aduwen..
    normal dawasata wathura biwwa (habai mama bonne luke warm water.. direct tap water bonnema na)
    Gov ආයුර්වේද website ekata yanna eke athi රජය registered පාරම්පරික weddu nge ලැයිස්තුව ඇති බලන්න , එයාල ගැන hoyala balanna , yanna අනිවාර්යයෙන්ම, ita passe government ආයුර්වේද specialist la lagtath ynna ,
    Doc la meke හේතුව මොකක්ද kiyala කියුවේ
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    Ayi block wela tiyenne monada
    ekanam danne na..
    ureters wala stone ekak kiyala tamai kiyanne.. e stones hadenne eka eka කණිජ ලවන එකතු වෙලා මම හිතන්නෙ
    අත්දැකිම් වැඩි මැදි වයස ඉක්මවු විශ්වාස වන්ත වයිද්දවරයෙක් එක්ක ප්‍රශ්නෙ කියලා සාකාච්චා කරන්න මුලින්
    oya itapasse dr kenekta pennuwada? mokada une?
    එක වකුගඩුවෙන් ෆුල් නෝමල් සාමාන්‍ය ජීවිතයක් ගෙනියන්න පුලුවන් මචන්
    ow doctorsla wadiya meka ganan ganneth na eka nisa..
    balamu heta pennala
    k739caoaxg7.png
    koheda itin ubalata me poya dawasewath inna bane tikak sanwarawa :P
     
    • Like
    Reactions: NRTG